Powered by Blogger.

Android app pc එකෙන් run කරමු.


ගොඩක් කාලෙක්ට පස්සෙ ඔන්න මං පොස්ට් එකක් ගෙනවා. මේ ගැන ලහිරු අයියගෙන් අපේ blog  එක බලන ගොඩක් අය අහලා තිබුනා. ඒත් මේ ගැන මම ඒ තරම් උනන්දුවකින් හෙව්වේ නැත්තේ මේ ගැන එක එක තැන් වල දාලා තියෙනවා දැකපු  නිසා. ඒත් මේ ගැන මගෙනුත් කීප දෙනෙක් අහපු නිසා මම මේ  post එක ලියන්න හිතුවා.

මේක  hybrid   os  එකක් විදියට විදියට ඔයාගේ  PC  එක   use  කරගන්න පුලුවන්.  android   device එකකින් ඔයා  use  කරපු ඔයා ආසම   ඔයාගේ  android app  ඔයාට ඔයාගේ  pc  එකෙන්  run  කරගන්න පුලුවන්.

මේක හදුන්වා දීලා දැනට අවුරුද්දක් විතර වෙනවා. මේකේ තියෙන ලොකුම ගැටලු ව්දියට මම දකින්නේ මේ  app player  එක  slow  වෙන එක තමයි. එත් ඒක ඒ තරම් දුරට ගැටලුවක් වෙන්නෙ  නෑ. මේක  install  කරන්න ඒ තරම් අමාරු නැහැ. ඒක නිසාම   screen   shoot  දාලා බොරුවට  post  එක දික් කරන එකේ තේරුම්ක් නෑ කියලා මම හිතනවා.

     Download කරගන්න මෙතනින්......

 windows Mobile use  කරන අයට මම පොඩි සතුටු හිතෙන  news  එකකුත් කියලම යන්නම්කො.
" මේ අවුරුද්දේ අවසානයේදී විතර ඔයාගෙ  windows mobile  එකෙන්   android app   play කරන්න පුලුවන් විදියේ  windows os update  එකක් ලබදෙනවා කියලා තියෙනවා."
මොනවා හරි ගැටලුවක් අවොත් මට කතා කරන්නකො.


0711993528
0711729509



ඔයාට computer එක phone එක use කරන කොට එන ගැටලු ගැන මෙතනින් අපිට දැනුම් දෙන්න අපි සුදානම් ඒවාට නිසි විසදුම් ලබාදෙන්න.......
Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

5 comments:

  1. I just want to know, how I backing up kaspersky key from my computer if I want to reformat my computer? I don't understand about this "https://support.kaspersky.com/en/PersonalCabinet3" and I didn't register any email with kaspersky too. is there any chance to find the 20 numbers of key from my kasper alredy activated in my computer? just let me know if you have any free time.. thank you..

    ReplyDelete
    Replies
    1. It's Easy.
      go to Kaspersky Internet security from your computer and click "Licence: 352 days remaining". which can see right bottom of the window.
      it will show the key

      Delete
    2. " *352 days" will change on your computer

      Delete