Powered by Blogger.

කොරියන් Phone වල SMS ගැටලුවට විසදුම හා නිතර SMS යවන අයට පට්ට App එකක්.


ගොඩක් වෙලාවට මේ අවුල එන්නේ කොරියන් phone වල. සාමාන්‍ය message වල character 160ක් පුළුවන් වුනත් මේකේ පුළුවන් 40 යි.

එහෙම වෙලාවට ඔයාට කරන්න තියෙන්නේ මේ App එක use කරන එක විතරයි. මේකෙන් අපිට characters 160ක් දක්වා එක message එකකට use කරන්න පුළුවන්.







මේ App එකේ තවත් ලොකු වාසියක් තියනවා. අපි සාමාන්‍ය විදියට SMS යවනවට වඩා ගොඩක් අලුත් Features ගොඩක් මේකේ තියනවා.

මේකේ ලොකුම feature එක විදියට අපිට message ආ විගසම පෙන්වන popup message option එක කියන්න පුළුවන්. ඊට අමතරව,
- 200+ personalized themes (keep increasing)
- Over 800 emoji including animated stickers for fun messaging
- Private Box to better protect your privacy
- Free sending message
- Free multimedia message
- SMS blocker to smartly block spam messages
- Auto-reply
- Automatic scheduled outgoing message
- Dual Sim support for most of the devices

මේකේ තියන පට්ට theme එකක් දා ගත්තම කියලා වැඩක් නෑ.

සැලකිය යුතුයි:
මෙම App එක install කලපසු Message option එක සදහා මෙම App එක ලබාදිය යුතුය.
Delivery Reports off වී ඇති බැවින් අවශ්‍යනම් On කිරීම කල යුතුය.
Register වූ පසු නොමිලේ message යැවීම කල හැක.

App එක මෙතනින් Download කරගන්න

Android සදහා: https://play.google.com/store/apps/details?id=com.jb.gosms&hl=en

windows mobile සදහා: http://www.windowsphone.com/en-us/store/app/go-sms-pro-pocket/2b4540ed-6d60-4d30-b353-3614b4149f07

I-Phone සදහා: https://itunes.apple.com/en/app/go-chat/id501624063?mt=8


Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment