Powered by Blogger.

windows 8 වලටත් Hibernate option එක enable කරමු.......



පහු ගිය දවස් වල blog එකේ phones ගැන දැම්මා වැඩි වගේ නිසා මේ දවස් වල pc trics වලට වැඩි තැනක් දෙන්න කියලා ලහිරු අයියා කිව්වා..

Hibernate  කියන්නේ මොකක්ද කියලා pc එකක් use කරන යාලුවෙකුට අමුතුවෙන් කියන්න ඔන නැහැනේ..
මතක නැත්නම් මේකත් බලන්න.

LAPTOP BATTERY ගොඩක් දවසක් තියා ගන්න ක්‍රමය...


 මේක windows 7 වල දකින්න තිබුනත් 8 වල දකින්න නැහැනේ. එත් මේක enable කරගන්න මහලොකු දෙයක් කරන්න නැහැ පොඩි වැඩ වගයක් තියෙන්නේ.. 

ඔන්න එහෙනම් මම වැඩේ පටන් ගන්නම්කෝ....

පියවර 01. Open control panel > select power option

පියවර 02. Click on Choose What the Power Button do.



පියවර 03. Click on  Change Settings that are currently Unavailable.


පියවර 04.  Now Scroll Down to “Shutdown Settings” Section, and Check  Hibernate box to Enable it and Click on Save Changes.




දැන් වැඩේ ගොඩනේ........






Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment