Powered by Blogger.

Android අලුත්ම Version එක "Android L" වල අලුත් දේ. ( Latest Android OS)


Android ලෝකෙට එකතුවෙන අලුත්ම අංගය විදියට "Android L" මෙහෙයුම් පද්ධතිය හදුන්වන්න පුළුවන්.

Android සමගම පවසන ආකාරයට මේ OS එකත් සමග අලුතෙන් එක්කල අංග ගොඩක් තියනවා.

New Features:

01. Material Design


අලුත් පෙනුමක් සමග වැඩිපුර 3D design සමග animation ගොඩක් එකතු කර ඇත.

02. Google Fit with Bluetooth V 4.1


watch වලට වගේම ගොඩක් gadget වලට මේක ගොඩක් ප්‍රයෝජනවත්.

03. අලුත් Notification bar එක.


04. අලුත් Battery server mode එක.


05. H.265, 4K Streaming Video


06. Android TV


07. New Lock-screen



මේක නිකුත් කරන දවස කවද්ද?
දැනටමත් Nexus 5 smartphone and Nexus 7 tablet Model වල developer mode එකක් ලෙස දකින්න පුළුවන්.
එත් original mode එක නිකුත් කරන දවසක් ගැන තවම සදහනක් නෑ..

Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment