Powered by Blogger.

Blog 1 Website එකක් කරමු. (Apply template for blogger) Part 3

කලින් ලිපි 2 කියවන්න ඇති කියලා හිතනවා.

Blog 1 Website එකක් කරමු part 1

Blog 1 Website එකක් කරමු part 2

අද කියන්න යන්නේ ඒ වගේම Menu එකට Dropdown Menu එකක් දාගන්න system 1

මේකේ ඔයාට දකින්න පුළුවන් ප්‍රධාන Topics කිහිපයක් තියනවා. ඒවා වෙනස් කරන system 1 කලින් ලිපියේ දකින්න ඇති කියලා හිතනවා.

මෙහෙම තියන Main menu එකක් Template එක තුලදී දකින්න පුළුවන්
සහ
සලකුණු දෙකක් අතරේ. මේක තේරුනේ නැත්නම් කලින් ලිපිය බලන්න. මේ විදියට
ලකුණෙන් අදාල code 1 පහසුවෙන්ම හදුනාගන්නත් පුළුවන්.

Sub menu එකක් එකතුකරගන්න කලින් ඔයා තීරණය කරන්න අවශ්‍යයි එකතුකලයුතු ස්ථානය.

Ex: Mobile යටතේ Android, I-Phone ලෙස.

දැන් Main Menu එකේ තියන නම Template 1 search කරන්න.
මගේ example 1 විදියටනම් “Mobile” ලෙස.

දැන් අදාල code පේලිය හොයාගෙන අන්තිමට තියන
ලකුණට කලින් cursor 1 අරගෙන Enter කරන්න.

දැන් මෙතනට Submenu code එක ඇතුල් කරන්න ඕනේ.

දැන් කොහොමද Submenu code 1 හොයාගන්නේ?

මේකට එතනම Sub-menu code එකක් හොයාගන්න පුළුවන් වෙයි. මේ code 1 පටන්ගන්නේ <ul වලින්. මුලදිම sub-menu කියලත් තියනවා.

එහෙම තියනවනම් ඒ code 1 copy කරලා
ලකුණට කලින් දාන්න.

ඊට පස්සේ කලින් විදියට Menu name එකට අපිට කැමති නමක් දාන්න විතරයි තියෙන්නේ.

එහෙම code එකක් හොයාගන්න නැත්නම්?

එහෙනම් පහලින් තියන code 1
ලකුණට කලින් දාන්න.

Android

I-Phone

Other Tricks

මේකේ Android, I-Phone නම් ඔයාට කැමති විදියට වෙනස් කරගන්න.

මෙතන තියෙන්නේ Submenu 3 ක code එකක්. ඔයාට අවශ්‍යනම් පහල තියන code 1
ලකුණකට පස්සේ එකතු කරලා තව Submenu 3,4 ක් වුනත් දාගන්න පුළුවන්.

Android

මේ විදියට එක එක Main Menu වලට Submenu දාලා අන්තිමට Save Template දෙන්න.

වැඩේ ගොඩ නේද?

BLOG එක WEBSITE එකක් කරමු - අවසාන කොටස

සැලකිය යුතුයි:
මේ Post එක ගොඩක් සරලව විස්තර කරන්න අමාරුයි. තේරෙන්නේ නැති තැනක් තියනවනම් Call එකක් දෙන්න.

Contact me

Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
Blogger Comment
Facebook Comment

4 comments:

1. තමන් ඉගෙන ගන්න දේ අනිත් අයටත් කියල දෙන එක මහ ලොකු පිනක්...
ස්තූතුයි යාලුවා.......
ජනිදු...

ReplyDelete
Replies
1. Comment එකට ගොඩක් ස්තුතියි යාළුවා...

Delete