Powered by Blogger.

Facebook කෙල්ලන්ට යවපු Request cancel කරමු.. (Cancel requested friend requests on FB)



ලස්සන කෙල්ලෝ දැක්කම කෙළවරක් නැතුව Request යවනවා, එයාලා accept කරන්නෙත් නෑ. ටික දවසක් ගියාම Facebook account එක block කලාම තමයි වැඩේ තේරෙන්නේ..

කොහොමද අපි මෙතෙක් යවලා Accept නොකරපු Friend request මොනවද කියලා හොයාගන්නේ?

මේකට අපිට මෙන්න මේ Link එකට යන්න ඕනේ.

https://mbasic.facebook.com/

දැන් ඔයාට Phone එකෙන් පේනවා වගේ Facebook window එකක් පෙනේවි. මෙතනින් "Friends" යන්න.



දැන් එන Window එකේ "Request" select කරන්න.


දැන් එන Window එකේ පහලටම ගිහින් "View Send Request" කියන එකට යන්න.


දැන් ඔයාට accept නොකරපු Friendsලා සෙට් එක අල්ල ගන්න පුළුවන්. ඔයාට මෙතනින් ලේසියෙන්ම දාලා තියන Request එකින් එක cancel කරන්න පුළුවන්.

වැඩේ ගොඩ නේද????


කලින් දාලා තිබ්බ Facebook වැඩ ගැන බලන්න පහල Link එකට යන්න...



Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment