Powered by Blogger.

Wrong number call වල අයිතිකාරයා හොයාගමු (Find who were call you easily)



ගොඩක් වෙලාවට අපි දන්නේ නැති number වලින් call එකක් ආවම චුට්ටක් බය වෙනවා. ඒත් එයාගේ නම තත්පර 5 ක් ඇතුලත කව්ද කියලා වැටෙනවානම් ගොඩ නේද?

තව ටිකක් සරලව කිව්වොත් මේ App එක තුල බිලියන 2 කට අධික phone number list එකක් නමත් එක්ක තියනවා. ඒ නිසා ඔයාට දන්නේ නැති number එකකින් call එකක් ආවම මේ App එක මගින් එයාගේ විස්තර හොයලා දෙනවා.

මේක මගින් ඔයාට call එකක් දීලා කව්රුහරි බැන්නත් ලේසියෙන්ම හොයාගන්න පුළුවන්.


මේ App එකේ නම් "True Caller"

දැනටත් මිලියන 500 කට අධික ප්‍රමාණයක් භාවිතා කරන මේ App එක Android, I-Phone, Windows mobile වලට නොමිලේම download කරගන්න අදාල "App Store" එකට යන්න. එහෙම නැත්නම් මේ link එකට ගිහින් download කරගන්න.

https://www.truecaller.com/download

කොහොමද මේක වැඩ කරන්නේ?

මේක වැඩකරන්න call එක එන වෙලාවට internet connect වෙලා ඉන්න ඕනේ. එතකොට phone 1 ring වෙලා තත්පර කීපයක් යනකොට ඒ කව්ද කියල වැටේවි.




Call 1 එන වෙලාවට internet connect වෙලා නැත්නම්??

එහෙම අවුලක් නෑ. එතකොට පස්සේ වෙලාවක internet connect වෙලා App එකට ගිහින් වුනත් බලාගන්න පුළුවන්.

එතකොට අපිට එන call වල විතරද අයිතිකාරයා හොයන්න පුළුවන්??

එහෙම නෑ. මේ App එකට ගිහින් ඔයාට සොයන්න අවශ්‍ය ඕනෑම number එකක් search කලාම අයිතිකාරයාගේ නම ගේමක් නැතිව ඒවි...



 තවත් ගොඩක් දේවල් මේ App එක හරහා කරන්න පුළුවන්..

Phone වල වැඩකෑලි ගැන කලින් දාලා තිබ්බ ලිපි කියවපු නැති අය මෙතනින් බලන්න..



Share on Google Plus

About Lahiru Gunasekara

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment