Powered by Blogger.

නත්තල් ගහක්,වෙසක් කුඩුවක් Blog එකට එකතු කරමු.. (Add Seasonal greeting to Blog)


අපිට මේ දවස්වල වෙසක්, ඊට පස්සේ පොසොන්, රාමසාන්, නත්තල් ...

මේ වගේ කාලෙන් කාලෙට ගැලපෙන විදියට ඔයාගේ Blog එකට එකතු කරගන්න පුළුවන්. මේකට කරන්න තියෙන්නේ පොඩි දෙයක්.

මේකට මුලින්ම ඔයාගේ Photo එක Internet එකට Photo එකක් upload කරන්න ඕනේ. මේකට මං use කළේ Dropbox. Dropbox ගැන මතක නැති අය මේ ලිපියත් බලන්න.

අපේ වටිනා PHOTOS, VIDEOS, FILES INTERNET එකේ පරිස්සමට තියමු. (UPTO 15GB)



දැන් අපිට දාන්න අවශ්‍ය Photo එක PNG විදියට Save කරගන්න ඕනේ. මේකට ඔයාට Format Factory software එක Use කරන්නත් පුළුවන්.

මම දාලා තියන වෙසක් කූඩුව ඔයාට මෙතනින් download කරගන්න පුළුවන්. (20KB) මේ Photo එක මට Mail කරපු මාධව යාලුවටත් Thanx..


දැන් ඒක ඔයාගේ Dropbox account එකට upload කරන්න.


දැන් ඒ Photo එකේ link එක Copy කරගන්න.





මේ Copy කරගත්ත Link එක Notepad වගේ Software එකකට paste කරලා Blogger Layout වල Java Script එකක් ගන්න.




මේකට කැමති නමක් දාලා Content වලට මේ Code එක දෙන්න. 

සැලකිය යුතුයි: 
1. මෙහි නිල් පාටින් ඇති තැනට ඔබ කලින් Copy කරගත් Dropbox වල Photo එකේ link එක දෙන්න.

2. රතු පැහැයෙන් දක්වා ඇති right හා top වල 0 වෙනුවට කැමති අගයක් දෙන්න. මේ දෙන value එක අනුව තමයි ඔයා එකතු කරන Photo එක Blog එකේ තියෙන්නේ කොතනද කියලා තීරණය වෙන්නේ. width , height එකත් ඔයාටම තීරණය කරන්න පුළුවන්.

<div style="width:244px; height:194px; position:absolute; right:0; top:0; display:block; background:url(https://dl-web.dropbox.com/get/wesak.png?_subject_uid=184206469&w=AABDRpolWxLrr1coQ9r4UHAABAwOuZSNXiq9AZpltUjOeQ) no-repeat; text-indent:-999em; text-decoration:none;"></div>

දැන් Save කරලා බලන්න.




වැඩේ ගොඩ නේද?



Blog ගැන කලින් දාලා තිබ්බ ලිපි බලපු නැති අය මෙතනින් යන්න

Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment