Powered by Blogger.

Hard-disk, Memory Card, Phone වල සදහන් කරඇති Memory 1 නැත්තේ ඇයි? (Why a hard drive has less storage space than promised?)


Hard-disk, Memory Card, Phone වගේ Memory storage වල සදහන් කර ඇති අගයට වඩා අඩු අගයක් තමයි අපිට භාවිතා කරන්න පුළුවන්.

Manufacture බොරු කරනවද?

එහෙම නෑ. එයා සදහන් කරලා තියන ප්‍රමාණයම නිපදවනවා.

Manufacture ගණන් හදන්නේ 1MB=1,000KB , 1GB=1,000MB විදියට. එක හරි. කිලෝ කිව්වම අන්තර්ජාතිකව පිළිගන්නේ 1,000 යි කියලා. මෙගා කිව්වම 10^6 = 1,000,000 කියලා.

නමුත් computer එකේ ගණන් හදන්නේ 2 පාදයට. ඒ නිසා එයා හදන්නේ 1MB=1,024KB , 1GB=1,024MB විදියට.

උදාහරණයක් විදියට 1TB HDD එකක් ගත්තොත්,

Manufacture 1TB කියන්නේ 1*1000*1000*1000*1000 = 1,000,000,000,000 bytes

නමුත් මේක Computer view එකෙන් බැලුවොත්

1TB කියන්නේ 1*1024*1024*1024*1024 = 1,099,511,627,776 bytes

නමුත් ඇත්තම වටිනාකම 1,000,000,000,000 bytes නිසා Computer එක 1TB අදුන ගන්නේ නෑ.

ඒ නිසා මේ විදියට තමයි ඔයාට capacity එක දකින්න පුළුවන්.




Share on Google Plus

About Lahiru Gunasekara

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment