Powered by Blogger.

Phone කැමරාවෙන් ගණන් හදමු (Use Camera as a Calculator)


සාම්ප්‍රදායික කැමරාව වෙනුවට Phone Camera එකෙන් ගණන් හදන්න මේ App එකෙන් පුළුවන්. මේක විස්තර සහිතව කියනවනම් මේකේ කරන්නේ මේ වගේ වැඩක්.

මෙහිදී ඔයාට අවශ්‍ය සමීකරණය මේ Photomath App එකෙන් Scan කලාම උත්තරේ කියද කියලා මෙතන වැටෙනවා.

පහත රුපය බලන්න.


මේ Example එකේ විදියට කොහෙහරි ලියලා තියන සමීකරණය (ex: 3x + 4 = 8) App එකෙන් scan කලාම මේ App එකෙන් Auto answer එක දෙනවා.  


එක වතාවක් try කලොත් කරන විදිය ලේසියෙන්ම අල්ල ගන්න පුළුවන්.

මේ Video එකෙත් මේ ගැන විස්තරයක් තියනවා..


Photomath App එක ඔයාට ඔයාගේ App store එකෙන් "Photomath" කියලා Search කලාම නොමිලේම Download කරගන්න පුළුවන්.

Download link for Android:
https://play.google.com/store/apps/details?id=com.microblink.photomath&hl=en

Download link for I-Phones
https://itunes.apple.com/us/app/photomath-camera-calculator/id919087726?mt=8

පොඩි පොඩි calculation වල ඉදලා ලොකු calculation වුනත් මේ App එක හරහා කරගන්න පුළුවන්. තව ඔයා අත් අකුරෙන් ලියන ඉලක්කම් වුනත් මෙයට අදුන ගන්න පුළුවන්.

අවුලක් තියනවනම් Comment එකක් විදියට දාන්න..


මේ වගේ තවත් Phone වැඩකෑලි මෙතනින් බලන්න පුළුවන්..

Share on Google Plus

About Lahiru Gunasekara

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment