Powered by Blogger.

Phone Battery ආයුෂ අඩුවීමට ඔබ කරනා වැරදි 5 ක් (Prevent mistakes to increase battery lifetime)


ගොඩක් අය Smartphone use කලත් ඒවායේ Phone එක ගන්න දවසේ තියන battery condition එක ටික දවසක් යද්දී නැතිවෙලා යනවා.

මේක වෙන්නේ battery manufacture බලපොරොත්තු වෙන විදියට ඔයා Phone 1 use කරන්නේ නැති වුනාමයි. මේකට කරන්න තියෙන්නේ ඒ වැරදි හදාගෙන Phone 1 use කරන්න තමයි.

දැන් ගොඩක් Water-resistance phone එන නිසා ගොඩක් Phone battery එන්නෙත් Seal විදියට. ඒ නිසා ඔයා Phone 1 වැරදි විදියට use කලොත් වෙන පාඩුව වැඩියි.

මෙහිදී දකින්න පුළුවන් ප්‍රධාන වැරදි කිහිපයක් කියන්න පුළුවන්.

1. Charge එකට සම්බන්ධ කර ඇතිවිට වෙන වැඩ කරන්න එපා. 

 මෙහිදී ප්‍රධාන වශයෙන්ම කරන්න පරිස්සම් වෙන්න ඕනේ මේ වෙලාවට call එකක් අවොත් charger එක ගලවලා use කරන්න ඕනේ. නැත්නම් Phone 1 පුපුරලා ඔයාගේ ජිවිතේ වුනත් නැතිවෙන්න පුළුවන්.


ඊට අමතරව Phone 1 charger එකට connect වෙලා තියනකොට ගොඩක් අය Wi-Fi, Bluetooth, Camera වගේ වැඩිපුර Battery එක භාවිතා වෙන Apps On කරලා තියෙන්න පුළුවන්. එවිට phone battery එකට ආරෝපණ ඇතුල් කිරීම හා ආරෝපණ ඉවත් කිරීම යන (Charge & Discharge) දෙකම සිදුවන නිසා Phone 1 lifetime එක ගොඩක් අඩුවෙනවා. 

ඒ නිසා ඔයාට Phone 1 charge කරන අවස්ථා වලදී වෙන වැඩ කරන්න අවශ්‍යනම් Charge 1 remove කරලා ඒ වැඩ කරන්න.

2. දවසකට, දෙකකට වතාවක්වත් Phone 1 off කරලා තියන්න.

මේක ගොඩක් අය අතපසු කරන දෙයක්. Battery එකට වුනත් පොඩි විවේකයක් තිබ්බනම් එක Phone 1 lifetime එකට ගොඩක් බලපානවා. මොකද දවස තිස්සෙම එක එක දේවල් නිසා ගොඩක් රත්වෙලා තියන battery එක ටිකක් cool-down වෙන්න මේක ගොඩක් වටිනවා.



3. බැරිම අවස්ථාවකදී පමණක් Power Bank වලින් charge කරන්න. 

Phone එකක charger එක සහ Phone battery 1 හොදට බැලුවොත් එහි ඇම්පියර් (A) ප්‍රමාණය සදහන් කරලා තියනවා දකින්න පුළුවන්. ගොඩක් වෙලාවට මේක 1.0A , 1.2A, 1.8A ,2.0A වගේ අගයන් දකින්න පුළුවන්. නමුත් ගොඩක් වෙලාවට Power Bank වල එන්නේ නිශ්චිත අගයක් පමණයි. (1.0A හෝ 2.0 A ලෙස)



ගොඩක් වෙලාවට අපි ඉක්මනට charge කරගන්න අවශ්‍ය නිසා 2.0A output එකට ගහලා charge කරනවා. එහෙම වුනාමත් වෙන්නේ අවශ්‍ය ඇම්පියර් ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයකින් phone එක charge වෙලා ඉක්මනටම phone battery lifetime එක අඩු වෙන එක තමයි.

ඒ නිසා නිවැරදි ඇම්පියර් ප්‍රමාණය සහිතව phone එකට ගැලපෙන powerbank 1 තෝරාගන්න. එහෙම නැත්නම් Battery එකත් ඉවරයි.

4. නිතරම Task Manager වෙත ගොස් අනවශ්‍ය Apps close කර දමන්න. 

නිතරම Phone එක තුල අප භාවිතා කල Apps, close කලේ නැත්නම් ඒවා Background 1 run වෙනවා. ඒ නිසා නිතරම Phone battery එක ඒකට වැයවෙනවා.

ඒ නිසා නිතරම App එකකින් ඉවත් වූ පසු Task Manager වෙත ගොස් එතැනින්ද App 1 close කරන්න අමතක කරන්න එපා.



කොහොමද Task Manager 1 හොයාගන්නේ??

මේක ඔයා භාවිතා කරන Phone model එකත් එක්ක වෙනස් වෙනවා.

I-Phone සදහා: Home button 1 double click කරන්න.

Android සදහා: Home button 1 double click කරන්න. (එහෙම නැත්නම් සමහර Phone වලනම් Task Manager වලටම වෙනම Button 1ක් එනවා. )

5. Background වල Run වෙන අනවශ්‍ය App disable කරන්න. 

අපි නොදැනුවත්ම Phone එකට install කරන සමහර Apps, Phone 1 start වෙනකොට on වෙන විදියට හදලා තියනවා. (Startup 1 ට Run වෙන Apps)

මේ නිසා ඔයාගේ Phone 1 on කල වෙලාවේ ඉදලා මේ Apps background 1 run වෙනවා. ඒ නිසා අනවශ්‍ය විදියට ඔයාගේ phone battery 1 use වෙන්න පුළුවන්.

මේ විදියට on වෙන apps disable කරන විදිය කලින් ලිපියක විස්තර කරලා තියනවා.

ඒ ලිපිය බැලුවේ නැත්නම් මෙතනින් බලන්න.

PHONE BATTERY ඉතිරි කරගමු. 1 කොටස (HOW TO SAVE YOUR PHONE BATTERY)

Phone battery 1 charge කලයුතු නිවැරදි ක්‍රමය ගැන ලිපිය බැලුවේ නැති අය මෙතනින් බලන්න.

PHONE BATTERY CHARGE කලයුතු නිවැරදි ක්‍රමය. (HOW TO CHARGE PHONE BATTERY CORRECTLY)

Phone භාවිතය නිසා කිරණ වලින් සිදුවන හානිය අවම කිරීම ගැන කියවෙන ලිපිය මෙතනින්..

PHONE වල කිරණ නිසා පිළිකා හදාගන්නවද?


Share on Google Plus

About Lahiru Gunasekara

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment