Powered by Blogger.

Phone එකෙන් Youtube video download කරමු...


ගොඩක් අය Computer එකකින් YouTube video download කරන්න දන්නවා වුනාට තමන්ගේ Phone එකෙන් Download කරන system එක දන්නේ නෑ.

මේකට ඔයාට කරන්න තියෙන්නේ පොඩි Step කිහිපයක් විතරයි..
අද කියන්නේ Windows Mobile වලට හා Android Phone වලට විතරයි.

Android Phone සදහා..

මේකට ඔයාගේ Android Phone එකෙන් මේ Link එකට ගිහින් TubeMate app එක Download කරගන්න. (3MB)

https://www.dropbox.com/s/ikbwsuhpg4os9s4/Tubemate.rar?dl=0

Windows Mobile සදහා..

http://www.windowsphone.com/en-in/store/app/tubemate-youtube-downloader/f3438dee-1da6-46f0-bf91-48697e17d047

Download කරගත් App එක Install කරගන්න..

දැන් කොහොමද Video Download කරන්නේ??

ඔයාගේ Phone එකට Default එන Youtube App එකට ගිහින් ඔයාට යන්න අවශ්‍ය Video එකට යන්න.





Video එකට ගියාම උඩින් තියන "Share" icon එක (පහත රුපයේ පරිදි ධන ලකුණට දකුණින් ඇති)



මෙතනින් TubeMate select කරන්න. 

Update කරන්න ඇහුවොත් No දෙන්න. 

දැන් ඔයාට කැමති Quality එක select කරන්න.

දැන් Download වීම ආරම්භ වී ඇති. Download වෙනවා බලන්න අවශ්‍යනම් ඉහත රුපයේ පරිදි "Download list" වලට යන්න. 
 වැඩේ ගොඩ නේද?



Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment