Powered by Blogger.

App වල පරණ version 1 download කරගමු. (Guide to download previous versions of Apps)


App එකක් update කලාට පස්සේ සමහර වෙලාවට පරණ තිබ්බ App එක තිබ්බනම් හොදයි කියලා හිතෙන අවස්ථාවක මේ වැඩේ කරන්න පුළුවන්.

මේකෙන් වෙන්නේ ඔයාට අවශ්‍ය අලුත් update වුන App එක වෙනුවට ඔයාට කැමති පරණ App එකක් download කර ගැනීමයි.

කොහොමද මේක කරන්නේ?
මේකට ඔයාට පහලින් තියන Website එකට යන්න වෙනවා.

http://en.uptodown.com/

මේකට ගිහින් ඔයාට download කරන්න අවශ්‍ය App එක search කරන්න.




දැන් Download button 1 දකුණු පැත්තේ තියන "Versions" click කරන්න. 


එතකොට මේ App එකට අදාළ පරණ version වල list එකක් එනවා. ඔයාට මේකෙන් කැමති එකක් download කරගන්න පුළුවන්..



Share on Google Plus

About Lahiru Gunasekara

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

1 comments:

  1. Your article is incredibly useful.Everyday your diary inspire Pine Tree State heaps deal and helped to develop one thing new like I actually have developed a brand new app vidmate apk.com this is often great and pleasant.Thanks for the awe-inspiring posts , please keep updated frequently.

    ReplyDelete