Powered by Blogger.

ඕනෑම ඩොන්ගල් එකක් Unlock කරමු.


මම මේ Blog එකේ කලින් Dongle Unlock කරන විදිය දාලා තිබුනා. ඒත් ඊට වඩා ගොඩක් ලේසි ක්රමයක් මට සෙට් වුනා. මේක හරියටම කලොත් යන්නෙ විනාඩියක් වගේ සුලු කාලයක්.    
                මේ සොෆ්ට්වෙයා කෑල්ලෙ නම DC- Unlocker මේක ඔයාට මෙතනින් බා ගන්න පුලුවන්. (3MB)
               

දැන් dccrap.exe open කරගන්න.


1. දැන් Select manufracture එකට modem එකේ නමතෝරන්න.



 2. දැන් Select model වලට Auto detect_ (Recommended ‍තෝරන්න)

3. දැන් Detect card බොත්තම ඔබන්න

4. දැන් unlocking Tab(දකුනු පැත්තෙ තියන) වලට ගිහින් Unlock button එක ඔබන්න.

                දැන් ටික වෙලාවකින් Unlocked කියලා වැටේවි.

සැලකිය යුතුයි:
Hauwei dongle වලට මෙහිදී unlock code එකක් ඉල්ලන අතර එය බලාගැනීමට මේ  පොඩි Software එක Download කරගන්න.




මෙතන Imei no එක දීලා unlock click කලාම යටින් Nck කියන තැන තියෙන්නෙ Unlock code එක තමයි.

මේක මගේ යාලුවෙකුත් කරලා බැලුවා.ඒක නිසා මේක test කරලා තියෙන්නේ. බය වෙන්න දෙයක් නෑ. (හැබැයි ඌටනම් වැඩේට විනාඩි 2ක් විතර ගියා. :D) 
Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

7 comments:

  1. ane mage laga lg dongal akak thiyenne.. help parannakoo

    ReplyDelete
  2. ඉතිං මේකෙන් ඒක කරන්න පුලුවන්
    ඔයා ට්‍රයි කලාද?

    ReplyDelete
  3. Application port not found ! kiyala watenawane ay e

    ReplyDelete
    Replies
    1. Desktop ekata App eka copy karala install karanna.

      Delete
  4. meke credit ganna oni kiyala mata friend 1k qwa.
    ehem onid sign up wela credit ganna.

    ReplyDelete