මම මේ
Blog එකේ කලින්
Dongle Unlock කරන විදිය දාලා තිබුනා.
ඒත් ඊට
වඩා ගොඩක් ලේසි ක්රමයක් මට
සෙට් වුනා.
මේක හරියටම කලොත් යන්නෙ විනාඩියක් වගේ සුලු කාලයක්.
මේ සොෆ්ට්වෙයා කෑල්ලෙ නම DC- Unlocker මේක ඔයාට මෙතනින් බා ගන්න පුලුවන්. (3MB)
දැන් dccrap.exe open කරගන්න.
1. දැන් Select manufracture එකට
modem එකේ නම
තෝරන්න.
2. දැන්
Select model වලට Auto detect_ (Recommended තෝරන්න)
3. දැන් Detect card බොත්තම ඔබන්න
4. දැන් unlocking Tab(දකුනු පැත්තෙ තියන) වලට ගිහින්
Unlock button එක ඔබන්න.
දැන් ටික වෙලාවකින් Unlocked කියලා වැටේවි.
සැලකිය යුතුයි:
Hauwei dongle වලට මෙහිදී
unlock code එකක් ඉල්ලන අතර එය බලාගැනීමට මේ පොඩි
Software එක Download කරගන්න.
මෙතන Imei no එක
දීලා unlock click කලාම යටින් Nck කියන තැන තියෙන්නෙ
Unlock code එක තමයි.
මේක මගේ යාලුවෙකුත් කරලා බැලුවා.ඒක නිසා මේක test කරලා තියෙන්නේ. බය
වෙන්න දෙයක් නෑ. (හැබැයි ඌටනම් වැඩේට විනාඩි 2ක්
විතර ගියා.
:D)
ane mage laga lg dongal akak thiyenne.. help parannakoo
ReplyDeleteඉතිං මේකෙන් ඒක කරන්න පුලුවන්
ReplyDeleteඔයා ට්රයි කලාද?
Application port not found ! kiyala watenawane ay e
ReplyDeleteDesktop ekata App eka copy karala install karanna.
Deletemeke credit ganna oni kiyala mata friend 1k qwa.
ReplyDeleteehem onid sign up wela credit ganna.
huawei e 303ta wada naneee
ReplyDeleteMan E 303 ta wena post ekak daannam...
Delete