Powered by Blogger.

Shift , Ctrl keys වැඩ කරන්නේ නැද්ද?

අපි lap එකක් use කරනවිට එහි නිතර ප්‍රයෝජනවත්වන key එකක් වැඩ නොකරන විට එය මාරු කිරීමට විශාල මුදලක් වැය වෙනවා. පරිගනකයක භාවිතා කරන keys වලින් අඩුවෙන්ම භාවිතා කරන key එකක් විදියට Caps Lock key එක හදුන්වන්න පුලුවන්.
ඒ නිසා caps lock key එක වෙනුවට Shift , Ctrl වැනි key එකක් මාරු කරගන්නා ආකාරය පහත දක්වා ඇත.



මේ සදහා "Keaboard mapping Registry tweaks" download කල යුතුය.
එය මෙතනින් download කර ගන්න. (2KB)


1. Change Caps ToControl.reg
             මෙමගින් සිදු වන්නේ caps lock key එක Ctrl key  එකක් බවට පත් වීමයි.

2.Change Caps ToShift.reg
             මෙමගින් සිදු වන්නේ caps lock key එක Shift key  එකක් බවට පත් වීමයි.

3. KillCapsLock.reg
           මෙමගින් සිදු වන්නේ Caps Lock හි ක්‍රියාකාරීත්වය නතර කිරීමයි.

4.DisableKeyboard Remap
        මෙමගින් අප වෙනස් කල වෙනස්කම් නැවත යථා තත්වයට පත්වේ..

enjoy it.......

Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment