Powered by Blogger.

Identity Card Reader

ටික දවසක් අවුරුද්දත් එක්ක busy වෙලා හිටපු නිසා blog එක පැත්තෙ එන්නත් බැරි වුනා. Internet පැත්තෙ ගියපු වෙලවක දැකපු දෙයක් ඔයාලටත් බලන්න දෙන්න මට හිතුනා. මේක පොඩි fun application එකක්.
ඔයාලත් try කරල බලන්න ඔයාලටත් මේක හරි යනවද කියලා.
(මේක ලංකාවෙම කෙනෙක් හදපු application එකක්. අපි ඉතින් අපේ දේවල් කොහොමත් අගය කරන්න ඕනනේ.)

මේකෙ තියෙන්නෙ ඔයාලගෙ ID no එක enter කලාම ඔයාගෙ b day එකයි gender එකයි එනවා
ඔයාලටත් මේ වගේ application එකක් හදන්න පුලුවන්.මේකෙ පොඩි theory එකක් තියෙන්නේ.

ඔයාලට application එක මෙතනින් download කරගන්න පුලුවන්. (80KB)




try කරල බලන්න ඔයාගෙ ID no එකටත් මේක හරි යනවද කියලා.
හරි ගියාද, නැද්ද් කියල comment එකකුත් දාලම යන්නකෝ..
Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment