Powered by Blogger.

Kasper Trial Version (2010) එක renew කරමු

මගේ Blog එකේ මුලින්ම මම ගොඩක් අයට ප්‍රශ්නයක් වෙල තියන Kasper Virus guard එක ගැන ලිපියක් පල කරන්න මම කල්පනා කලා. මම දන්න විදියට දැනට ආසියාවෙ ගොඩක් අය use කරන්නෙ Kasper Virus guard එක. එත් එකට හැම අවුරුද්දකමRs. 1500ක් විතර වියදම් කරන්න වෙනවා.
 එහෙම වියදමක් නැතුව trial version එකක් use කරලා ඒක දිගටම renew කරන්න පුලුවන්. එකට කරන්න තියෙන්නෙ හැම දවස් 30 කට එක වතාවක් මේක කරන්න විතරයි.
  • ඔයාට මේකට යන්නෙ තත්පර 50 යි.
  • මාසෙකට එක වතාවයි
  • කලින් update කරන ලද database එකට කිසිම අයුරකින් හානියක් නොවේ.
සැලකිය යුතුයි:
මේ දක්වා ඇත්තේ kasper 2010 සංස්කරණය සදහා පමනක් වන අතර අලුත් (2012) සංස්කරණ සදහා මේ පහසුකම ලබා දී නැත.
ඒ නිසා පලමුව kasper 2010 ඔබේ පරිගණකයට install කර තිබිය යුතුය.



























මෙහි 14 වන පියවරේදී අන්තිම අකුරු 3 වෙනස් කිරීමේදී අපට කැමති ලෙසට අගයක් යෙදිය හැක. නමුත් මෙහිදී එක අකුරක් පමනක් වෙනස් කිරීම යෝග්‍ය වේ....
Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment