Powered by Blogger.

Facebook Time line එකට ඉවත් කරමු

Facebook වලට අලුතෙන් එකතු කරපු අංගයක් වන Timeline එකට ගොඩක් අය කැමති වගේම අකමැති පිරිසකුත් ඉන්නවා.
ඒක ඉවත් කරන්න එයාලට කරන්න තියෙන්නෙ පොඩි දෙයක්

මෙය ඔබ භාවිතා කරන Browser එක අනුව වෙනස් වේ

1.ඔබ Google Chrome භාවිතා කරන විට

  • මුලින්ම "F.B. Purity"  නැමති browser extension එක install කර ගන්න.
  • මේක දැම්මට පස්සෙ ඔයාලට මේ වගේ එකක් දකින්න පුලුවන්
එහෙමත් නැත්නම් මෙහෙම



දැන් "TL" ලකුණ click කරන්න.
එවිට timeline එක ඉවත්වනු ඇත.

නැවත ඇතුලත් කර ගැනීම සදහා "TL" mark එක නැවත click කිරීම සෑහේ..
එවිට එය පහත ආකාරයට දිස් වනු ඇත.


2. ඔබ Firefox භාවිතා කරන විට



සැලකිය යුතුයි:
මෙහිදී නැවතත් සාමාන්‍ය අකාරයට වෙනස් වීමට "Tools/User Agent Switcher/Default User Agentයන පියවර අනුගමනය කල හැක
Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

1 comments: