ඒක ඉවත් කරන්න එයාලට කරන්න තියෙන්නෙ පොඩි දෙයක්
මෙය ඔබ භාවිතා කරන Browser එක අනුව වෙනස් වේ
1.ඔබ Google Chrome භාවිතා කරන විට
- මුලින්ම "F.B. Purity" නැමති browser extension එක install කර ගන්න.
- මේක දැම්මට පස්සෙ ඔයාලට මේ වගේ එකක් දකින්න පුලුවන්
දැන් "TL" ලකුණ click කරන්න.
එවිට timeline එක ඉවත්වනු ඇත.
නැවත ඇතුලත් කර ගැනීම සදහා "TL" mark එක නැවත click කිරීම සෑහේ..
එවිට එය පහත ආකාරයට දිස් වනු ඇත.
2. ඔබ Firefox භාවිතා කරන විට
- මුලින්ම "F.B. Purity" නැමති browser extension එක install කර ගන්න.
- Install https://addons.mozilla.org/firefox/addon/user-agent-switcher/
- දැන් පහත පියවර අනුගමනය කරන්න
සැලකිය යුතුයි:
මෙහිදී නැවතත් සාමාන්‍ය අකාරයට වෙනස් වීමට "Tools/User Agent Switcher/Default User Agent" යන පියවර අනුගමනය කල හැක
Internet Explorer use karanawanam kohomada karanne?
ReplyDelete