Powered by Blogger.

Kaspersky 2013 අවුරුද්දකටම........

මම කලින් පල කරපු kasper 2010 trial version එක renew කරන විදියටම 2013 version එකත් renew කරන්න පුලුවන්. ඒක කලින් එකටත් වඩා පහසුයි...

1.මුලින්ම kas 2013 trial version එක Install කරගන්න..




දැන් ඔයාලා trial version එක active කරගන්න...
(මේ තියෙන්නේ 2012 වලට හදපු photos. 2013 ත් මේ විදියම තමයි)



2. trial version එක Activate කරාට පස්සේ ඔයාලට දවස් 30 ක් Kaspersky 2013 full version එක වාගේ පාවිච්චි කරන් පුලුවන්


3.මෙතැන තියන Keys ටික Download කරගන්න.



4. දැන් පහල තියන  "Insert your activation code here" click කරලා "Activate the Application" යන්න.


5. "Enter activation code" වලට 11111 11111 11111 1111X  දෙන්න. Next යන්න.

6. දැන් එන Menu 1 "Browse" button 1 click කරලා අර Download කරගත්ත File එකක් දෙන්න.


මේ විදියට අවොත් වැඩේ ගොඩ.


නැත්නම් අයෙත් වෙන Key එකක් try කරන්න වෙනවා.


මටනම් දවස් 342 කට renew වුනා.
ඔයාලත් try කරලම බලන්නකෝ...

Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment