Powered by Blogger.

Blog එක Backup කරමු..

ගොඩක් අය ආසාවට Blog කලාට ඒකට එක එක ගැජට්ස් දාන්න ගිහින් ඇනගන්න වෙන වෙලාවල් තියනවනේ. එහෙම වෙලාවට කරන්න වෙන්න මහන්සි වෙලා හදපු Blog එක අමතක කරලා දාන එකයි.
                එහෙම අවුලක් වෙන්නෙ නැතිව වැඩේ කරන්නෙ මෙහෙමයි. අපි හදන Blog 1 Template 1ක් Save කරලා තියන එක.

කොහොමද Backup 1ක් හදන්නේ...

1. මුලින්ම www.blogger.com යන්න.

2. ඔයාගෙ Blog එක select කරන්න

3. Template---> Backup/Restore යන්න

4. Download Full template තෝරන්න

5. දැන් පොඩි 15KB විතර File 1ක් Download වේවි

6. ඒක කොහේහරි Save කරලා තියාගන්න.

කොහොමද ආයෙත් Backup කරපු File එක ආයෙත් දාන්නේ?

                මේකට කවදහරි ඔයාගෙ Blog එකට වැඩ දාන්න ගිහින් අවුලක් වුන දවසට කලින් විදියටම මෙතනට ගිහින් Choose file දීලා Upload දෙන්න.

වැඩේ ගොඩ.
Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment