Powered by Blogger.

Game ගහලා ඉවර වුනාම කොම් එක slow වෙනවද?

දැන් තියන ගොඩක් games වලට ගොඩක් RAM 1 ඕනෙ වෙනවනේ. ඉතිං ඒක නිසා අපි Game එක play කරලා ඉවර වුනාමත් කොම් එක පට්ට slow. ඒ වගේ වෙලාවට ඉතිං පුරුද්දට වගේ කරන්න වෙන්නෙ restart කරන එක තමයි.
එහෙම restart නොකර ආයෙත් RAM memory 1 crear කරන්න software කෑල්ලක් සෙට් වුනා. ඔයාට තියෙන්නෙ game එක play කරලා ඉවර වුනාම මේ software 1 run කරන්න විතරයි.

download කරලම වැඩේ බලන්නකෝ.. (525KB)


      දැන් ඉතිං ආයෙත් game ගහලා ඉවර වුනාම කොම් එක restart කරන්න ඕනේ නෑ..


Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment