Powered by Blogger.

ඔයාගේ blog 1 ට online now ගැජට් ඒකක් එකතු කරමු..

අද කියන්න යන්නේ මගේ blog කරන යාලුවන්ට වැදගත් වෙන පොඩිම පොඩි ගැජට් එකක් ගැන. මේක ඔයාලා ගොඩක් blog වල දැකලා ඇති online now ගැජට් ඒක. අද කියන්නේ ඒක ඔයාගේ blog එකට එකතු කරගන්නේ කොහොමද කියලා.


මුලින්ම මේ Link එකට යන්න. 


දැන් ඔයාට එකතු කරන්න අවශ්‍ය Online now design එක තෝරාගන්න. 
Ex: The Tab widget
සැලකිය යුතුයි: 
මෙහිදී Online now ඔබගේ Blog එකේ දර්ශනය විය යුත්තේ කොතනද ලෙසද ලබාදිය හැක.
Ex: Left, center


දැන් එතන උඩ එන code එක copy කරගන්න.

දැන් ඔයාගේ blog එකට ගිහින් Design---->Page elements යන්න.


add a gadget



HTML/java Script


දැන් එන window 1 title 1 ට කැමති නමක් දීලා කලින් copy කරගත් code ඒක content වලට paste කරගන්න.

දැන් save දීලා ඕනනම් preview 1 ක් බලලා save දෙන්න. නැත්නම් කෙලින්ම save දෙන්න.
එතකොට ඔයාගේ blog එකට වැඩ කෑල්ල එකතු වෙලා තියනව දකින්න පුළුවන්..

එහෙනම් මම ගියා...
Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

6 comments:

  1. online now eka harahata danne kohoba aiyye?

    ReplyDelete
    Replies
    1. එතන මුලින්ම Code 1 දාන තැන තියනවා කොතනින්ද දාන්න ඕන කියලා.

      Delete
    2. මේකට ගිහින් බලන්න
      http://whos.amung.us/stats/104gzyfrvnel/

      Delete
  2. ek hari yanne na aiye.danna ba ahema

    ReplyDelete