අද කියන්න යන්නේ මගේ blog කරන යාලුවන්ට වැදගත් වෙන පොඩිම පොඩි ගැජට් එකක් ගැන. මේක ඔයාලා ගොඩක් blog වල දැකලා ඇති online now ගැජට් ඒක. අද කියන්නේ ඒක ඔයාගේ blog එකට එකතු කරගන්නේ කොහොමද කියලා.
දැන් එන window 1 title 1 ට කැමති නමක් දීලා කලින් copy කරගත් code ඒක content වලට paste කරගන්න.
දැන් save දීලා ඕනනම් preview 1 ක් බලලා save දෙන්න. නැත්නම් කෙලින්ම save දෙන්න.
එතකොට ඔයාගේ blog එකට වැඩ කෑල්ල එකතු වෙලා තියනව දකින්න පුළුවන්..
එහෙනම් මම ගියා...
මුලින්ම මේ Link එකට යන්න.
දැන් ඔයාට එකතු කරන්න අවශ්‍ය Online now design එක තෝරාගන්න.
Ex: The Tab widget
සැලකිය යුතුයි:
මෙහිදී Online now ඔබගේ Blog එකේ දර්ශනය විය යුත්තේ කොතනද ලෙසද ලබාදිය හැක.
Ex: Left, center
දැන් එතන උඩ එන code එක copy කරගන්න.
දැන් ඔයාගේ blog එකට ගිහින් Design---->Page elements යන්න.
add a gadget
HTML/java Script
දැන් එන window 1 title 1 ට කැමති නමක් දීලා කලින් copy කරගත් code ඒක content වලට paste කරගන්න.
දැන් save දීලා ඕනනම් preview 1 ක් බලලා save දෙන්න. නැත්නම් කෙලින්ම save දෙන්න.
එතකොට ඔයාගේ blog එකට වැඩ කෑල්ල එකතු වෙලා තියනව දකින්න පුළුවන්..
එහෙනම් මම ගියා...
online now eka harahata danne kohoba aiyye?
ReplyDeleteඑතන මුලින්ම Code 1 දාන තැන තියනවා කොතනින්ද දාන්න ඕන කියලා.
Deleteමේකට ගිහින් බලන්න
Deletehttp://whos.amung.us/stats/104gzyfrvnel/
ek hari yanne na aiye.danna ba ahema
ReplyDeletehari yanawane.
Deleteman demmet eken...
chat box danne kohomada?
ReplyDelete