Powered by Blogger.

Internet යනවිට ක්ෂණිකව වචනේ සිංහල තේරුම බලන්න extension 1 ක්.

      අපි කඩ්ඩ වචන තියන website වලට ගියාම ඒවායේ තේරුම හොයන්න චුට්ටක් මහන්සි වෙන්න වෙනවනේ. එහෙම නැතුව වචනේ උඩට mouse 1 අරන් ගියාම එකේ සිංහල තේරුම එන පොඩි ගැජට් එකක් දාන විදියයි අද කියන්න යන්නේ..


                මේක පොඩිම පොඩි file 1ක්. මේක ඩවුන්ලෝඩ් කරලම ඉන්නකෝ. හැබැයි මම තවම මේක හොයාගත්තේ අපේ Chrome, Rockmelt Use කරන යාලුවන්ට විතරයි. Firefox use කරන යාලුවන්ට මේක කරන විදිය ලගදීම කියන්නම්කො.

මුලින්ම මේ file 1 download කරගන්න. (nearly 100 KB)


දැන් ඒ download කරගත්ත file එක install කරන්න. නැත්නම් ඔයාගේ chrome/Rockmelt 1 ට ඇදලා දාන්න.
install වුනාට පස්සේ ඔයාට මේ වගේ එකක් දකින්න පුළුවන් වේවි.

 ඒ කියන්නේ ඔයාගේ වැඩේ හරි. දැන් chrome 1 න් ගිහින් බලන්න වැඩේ ගොඩද කියලා..

Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment