Powered by Blogger.

Fake Email යවමු

මේකෙ තියන ආතල් එක තමයි මේකෙන් අපට පුලුවන් වෙන කෙනෙක් යැව්වා වගේ වෙන කෙනෙකුට ඊමේල් යවන්න. එතකොට මේල් එක ලැබෙන කෙනාට මේල් එක එන්නෙ වෙන කෙනෙක් එව්වා වගේ. (අපට පුලුවන් කියන තැනට වෙනත් මේල් එකක් දාන්න) එතකොට මේල් එක ලැබෙන කෙනාරැවටෙනවා ඒක එව්වෙ වෙන කෙනෙක් කියලා.
 කරන්නෙ මෙහෙමයි
 මුලින්ම මෙතනට යන්න.

                   http://emkei.cz/

From Name: ඔයාට කැමති නමක්
From Email:
To:
Subject:
Attachment:
            මේ ටික පුරුදු විදියටම දීලා පහල තියන text කියන තැනත් ඔයා කැමති දෙයක් ටයිප් කරලා Send කරන්න.
මේ තියෙන්නෙ මම අද එහෙම යවපු mail එකක්


මේ තියෙන්නෙ ලැබුන කෙනාට ඒක ලැබෙන විදිය

            සැලකිය යුතුයි:
            වැරදි වංචා වලට නොව ආතල් එකට පමනක් යොදා ගන්න.
නැත්නම් මෙගෙත් කාඩ් කුඩු. මෙම ලිපි භාවිතා කරන කිසිම වංචා සහගත ක්රියාවන් සදහා වගකියනු නොලැබේ.
එහෙනම් යාලුවොන්ට යවලා ආතල් එකක් ගන්නකෝ..
මමත් පොඩි පොඩි ආතල් ටිකක් ගත්තා...
:D
Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

2 comments: