Powered by Blogger.

අපේම photo දාලා Chrome theme 1ක් හදමු...

අපිට අපේම photo දාලා theme 1ක් හදන්න පුලුවන්නම් පට්ටයි නේ. මේ තියෙන්නේ මම එහෙම හදපු theme 1ක්.

මේක අපිට Google chrome /Rockmelt වලට කරන්න පුළුවන්.

මුලින්ම මේ link 1 ට යන්න.

https://chrome.google.com/webstore/detail/oehpjpccmlcalbenfhnacjeocbjdonic

දැන් Sign in to add click කරන්න.
දැන් ඔයාගේ Google account 1 න් log වෙන්න කියාවි. එතනට Google account 1/ gmail 1 විස්තර දෙන්න.  එහෙම 1 ක් නැත්නම් අලුතෙන් හදන්න වෙනවා. 
ඔයා දැනටමත් gmail 1 ට log වෙලා ඉන්නවනම් එහෙම එකක් වැටෙන 1 ක් නෑ. නැත්නම් මේකට යන්න..
www.gmail.com

ටික වෙලාවකින් මෙහෙම 1 ක් වැටේවි. Install දෙන්න. 

දැන් පොඩි file 1 ක් download වේවි. (1 MB විතර )


download වෙලා ඉවර වුනාම මේ වගේ icon 1ක් දකින්න පුළුවන්. LAUNCH  APP දෙන්න.
දැන් එන window 1 install දෙන්න. 

දැන් Start making theme දෙන්න ඕනේ.
දැන් ඔයාට කැමති photo 1 upload කරන්න. මේකට ටික වෙලාවක් යනවා.

ඔයාට full screen/ Tile/custom වගේ items photo 1 ට කරන්න පුළුවන්. (adjust position)

Continue step 2/3

දැන් ඔයාගේ theme 1ට නමක් දීලා Make my theme දෙන්න. 

දැන් ටික වෙලාවක් යාවි. 


Install my theme වලින් theme 1 apply කරගන්න පුළුවන්.

දැන් වැඩේ ගොඩ.
Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment