Powered by Blogger.

FB එකේ vote දාන්න පුළුවන් විදියට ප්‍රශ්න අහමු..

මේක 75% ක් ම දන්නවා කියල මම දන්නවා. එත් මේක අනිත 25 ගැන හිතලයි දාන්නේ. මේක මෙහෙමයි. ඔයාලා දැකල ඇති අපි FB එකේ මොකක්හරි ප්‍රශ්නයකට උත්තර අහනකොට වගේ මෙන්න මේ විදියට vote දාන්න පුළුවන් වෙන්න දාල තියනවනේ.


ඒක දාන්නේ මෙන්න මෙහෙමයි. 

ඕනෑම page 1 කට හරි ඔයාගේ wall 1 ට හරි ගිහින් උඩම තියන ask Question කියල තියන එකෙන් මේක කරන්නේ.. (පහත රුපය )

page එකක්නම් මේක තියෙන්නේ page 1 logo එකට යට 

එහනට ගියාම ඔයාට උඩ ප්‍රශ්නේ ගහලා යටින් එකට දාන්න ඕන උත්තර ටික දාන්න පුළුවන්. 
Allow everyone to ask question කියන ඒක දුන්නොත් ඔයා post 1 දැම්මට පස්සේ ඔයාගේ උත්තර නැතුව වෙන උත්තර තියනවනම් වෙන අයට ඒවත් add කරන්න පුළුවන් වෙනවා..




මේක මෙච්චර ලේසි දෙයක් වුනාට ගොඩක් අය දන්නේ නෑ.
Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment