Powered by Blogger.

Pen Drive එකෙන් windows install කරගනිමු.

                ගොඩක් අය ලග නෝට්බුක් කොම් තියනවනේ. වගේ එකක Windows දාන්න ගියාම ඒක ලේසි වෙන්නෙ නෑ නේ. තව අයට DVD Rom නැති වුනාම වගෙ ලෙඩ ආවම කරන්න තියෙන්නෙ මේ විදියට Pen එකකට windows දාලා ඒකෙන් install කරන එක.

මේක කරන්න ක්රම 2ක් තියනවා

1. අප ලග windows 7 iso file එකක් පමනක් ඇති විට.
2. අප ලග Windows 7 DVD එක පමනක් ඇති විට.

1. අප ලග windows 7 iso file එකක් පමනක් ඇති විට.

                මුලින්ම මේකට 8GB වත් pen එකක් ඕන. (4GB මදි)
මුලින්ම මේකට Windows 7 USB/DVD Download tool software 1 download කරගන්න් ඕන
ඒක මෙතනින් ගන්න.


Pen drive එක NTFS ආකාරයට Format කරගත යුතුයි.

දැන් Download කල Software එක Open කරගන්න.

Browse වලට .iso file එක ඇති path එක දෙන්න.

ඉන්පසු මතුවන තිරයේතෝරගැනීම් 2ක් ඇති අතර මෙය DVD එකකට Burn කල හැකි අතර USB එකට copy කිරීම සදහා USB device යන්න දෙන්න.

ඉන්පසු setup එක Create වෙන අතර එය සදහා ටික වේලාවක් ගතවේ.

දැන් Pen එක ඇති path එක දෙන්න.

දැන් වැඩේ ගොඩ

2 ක්රමය

Windows 7 CD එක පමනක් ඇති විට

මේ සදහා Novicorp WinToFlash software එක Download කලයුතු අතර එය මෙතනින් Download කරගන්න.
(9.23MB)

ඉන්පසු ලැබෙන window හි Transfer Windows Vista/2008/7 Setup to USB drive ‍තෝරන්න.

ඉන්පසු ලැබෙන Window හි ඔබගේ Windows files අඩංගු path එක (ex: DVD) සහ Pen drive එක දෙන්න.

දැන් විනාඩි 15 කින් පමන windows Pen drive එක සෑදී අවසන් අතර අවසානයට Done යනුවෙන් message එකක් ඒවි..




                
Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

2 comments: