Powered by Blogger.

Complete Website එකක් save කරමු. (See website Offline)

අපිට ගොඩක් ප්‍රයෝජනවත් වෙන website එකක් නිතරම Internet connect වෙලා බලන්න බෑ නේ. ඒ වගේ website එකක් සම්පුර්ණයෙන්ම save කරන්න පුලුවන් software එකක් තියනවා..

මෙහි වාසි..
1. click කිහිපයකින් සම්පුර්ණ website එකම save කරගැනීමේ හැකියාව.
2. පළමු අවස්ථාවේ පමනක් Internet connection අවශ්‍ය වීම.

මෙන්න මේකයි කතාව. Office එකට යනවා. අපිට අවශ්‍ය website ටික download කරගන්නවා. ගෙදර ඇවිත් හිමිහිට බලනවා..

මේකට මේ පොඩි Software කෑල්ල Download කරගන්න ඕනේ.. (4MB)


දැන් Software 1 install කරගෙන open කරන්න

New project Name, Project category වලට කැමති එකක් දීලා Base path එකට webpage 1 save වෙන්න අවශ්‍ය තැන දෙන්න


Next දීලා Action වලින් Download website දෙන්න (මෙතන තව ගොඩක් ඒවා තියනවා. ඒවත් try කරන්න)

Add URL වලින් ඔයාට download කරන්න අවශ්‍ය website එකේ URL 1 දෙන්න. (මෙතැනදී ඔයාට එක වෙලාවේම website 2, 3 ක් වුනත් දෙන්න පුළුවන්.)


Set options වලත් තව තව වැඩ තියනවා.
(තේරෙන්නේ නැත්නම් වැඩිපුර හිතන්න එපා)


මේ විදියට් මේ step වලින් ඉදිරියට ගියාම මේ වගේ website 1 download වෙනවා දකින්න පුළුවන්.


වැඩේ Finish වුනාට පස්සේ අපි webpage 1 save කරපු තැනට ගිහින් index.html file 1 open කරන්න..

එහෙම නැත්නම් download කරපු Software එකට ගිහින් File --> Browse site වලින් වුනත් කරන්න පුළුවන්..
Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment