Powered by Blogger.

Blog එකේ link එක Folder වලට දාමු..


ඔයා දැකලා ඇති අපි English website වලින් මොනවහරි Software එකක් download කලාම ඒ download කරපු Folder එක ඇතුලේ එයාලගේ website එකට යන්න shortcut එකක් තියනවා දැකලා ඇතිනේ.

ඒක හදන්න කරන්න තියෙන්නේ පොඩි දෙයක්

මුලින්ම ඔයාට දාන්න අවශ්‍ය website (or Blog) එකේ URL (link) එක copy කරන්න.
 
Desktop එක(හෝ ඔයාට අවශ්‍ය Folder එක) R.click කරලා Newà Shortcut

Type the location of the item වලට ඔයා copy කරගත් link එක paste කරන්න.

Next



Shortcut එකට නමක් දීලා Finish කරන්න.

දැන් ඔයාට දකින්න පුළුවන් shortcut එක හැදිලා තියනවා.


මේක ඔයාට අවශ්‍ය තැනට දාන්න..


මේක Blog කරන Website කරන යාළුවන්ට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියල හිතනවා..
Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

4 comments:

  1. පොඩි දෙයක් උනත් ලොකු වටිනාකමක් තියනවා...
    නියමයි...ජයම වේවා !!!

    ReplyDelete
    Replies
    1. මගේ Blog එකේ තියෙන්නේ ඒ වගේ item තමයි.
      Short and sweet..
      :)

      Delete
  2. blog eke thawa godak than developed wenna ona yaluwa.. godak widgets danna epa.. slow wenawa

    ReplyDelete