ඔයා දැකලා ඇති අපි
English website වලින් මොනවහරි Software එකක් download කලාම ඒ download කරපු
Folder එක ඇතුලේ එයාලගේ website එකට යන්න shortcut එකක් තියනවා දැකලා ඇතිනේ.
ඒක හදන්න කරන්න තියෙන්නේ
පොඩි දෙයක්
මුලින්ම ඔයාට දාන්න අවශ්‍ය
website (or Blog) එකේ URL (link) එක copy කරන්න.
Desktop එක(හෝ ඔයාට අවශ්‍ය
Folder එක) R.click කරලා Newà Shortcut
Type the location of
the item වලට ඔයා copy කරගත් link එක paste කරන්න.
Next
Shortcut එකට නමක් දීලා
Finish කරන්න.
දැන් ඔයාට දකින්න
පුළුවන් shortcut එක හැදිලා තියනවා.
මේක ඔයාට අවශ්‍ය තැනට දාන්න..
මේක Blog කරන Website
කරන යාළුවන්ට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියල හිතනවා..
පොඩි දෙයක් උනත් ලොකු වටිනාකමක් තියනවා...
ReplyDeleteනියමයි...ජයම වේවා !!!
මගේ Blog එකේ තියෙන්නේ ඒ වගේ item තමයි.
DeleteShort and sweet..
:)
Ok Friend...
ReplyDeleteThanks
blog eke thawa godak than developed wenna ona yaluwa.. godak widgets danna epa.. slow wenawa
ReplyDelete