Powered by Blogger.

පරණ Nokia Phonebook එක අලුත් Andriod phone එකට දාමු..


මේක ඔයාට තියන Andriod, Nokia phone එකේ Phonebook එක Backup එකක් විදියට තියන්නත් use කරන්න පුළුවන්. ඒ කියන්නේ කවදහරි ඔයාගේ phone එක නැති වුනොත් phonebook එකේ තියන no set 1 වත් මේකෙන් ගන්න පුළුවන්නේ.

මුලින්ම phonebook 1 save කරගමු

1.       phone 1 කොම් එකට USB mode එකෙන් connect කරන්න (Mass Storage විදියට නොවේ). මේ සදහා ඔබට Data cable එක හෝ Bluetooth ක්‍රමය භාවිතා කළ හැක.
2.       Nokia PC suite open කරගන්න. (මේ සදහා OVI suite ට වඩා පහසු Nokia PC suite වේ)


3.       Phonebook button 1 click කරලා contacts වලට යන්න.


4.       දැන් Ctrl+ A වලින් select all කරලා copy කරගන්න.

5.       ඔයාට කැමති තැනක අලුත් Folder එකක් හදලා එක ඇතුලට ගිහින් paste කරගන්න (ex: C\My phone\Phonebook)

දැන් copy කළ phonebook එක Android phone එකට..

1.       මුලින්ම MyPhoneExplorer open කරගන්න

එක නැති අය මෙතනින් download කරන්න.


2.       Android phone එක කොම් එකට connect කරන්න.

3.       File -à Connect වලින් connect වෙන්න
4.       profile name එකට කැමති නමක් දීලා (ex: My Profile) Ok දෙන්න.
5.       දැන් free තැනක R.Click කරලා Export/Import –> Import දෙන්න.

6.       දැන් අපි කලින් save කරගත්ත contacts numbers ටික තියන තැන දෙන්න.

7.       දැන් උඩ තියන නිල් පාට syncronize button එක click කරන්න.

8.       ටික වෙලාවකින් වැඩේ ගොඩ යාවි.

සැලකිය යුතුයි:
Android phone 1 phonebook 1 save කරගැනීමට ඉහත 5 පියවරෙහි සදහන් Export/Import හරහා Export Entire Phonebook දෙන්න..
Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment