Powered by Blogger.

Lap එකේ බැටරියේ දැනට හැම විස්තරයක්ම බලන්න..



අපි Lap 1 බැටරිය හරි විදියට use කරලා Battery lifetime එක වැඩි කරගන්න හැටි බැලුවේ නැති අය බලන්නකෝ...


අද කියන්නේ වෙනම seen එකක්. අපේ Lap එකේ Normally බලන්න පුළුවන් Battery remaining time එකයි Battery remaining percentage එකයි විතරනේ.

මේක පොඩි Software කැල්ලක්. මේකෙන් ඔයාට පුළුවන්
*Battery's discharge cycles monitoring
*Complete battery information
            -wear level, capacities, consumption, manufacturer, etc.
*CPU and HDD temperature reading
*Automatic power plans switching
*Control over Windows Aero and demanding Services
*Notification area information
*Lightweight in the system

තව පට්ට විස්තර ටිකක් තියනවා.





මෙතනින් Software 1 Free download කරන්නත් පුළුවන්. (Compatible with Microsoft Windows XP, Vista and 7 )
1.5 MB



වැඩි විස්තර ඕනෙනම් මෙතනින් බලන්න.
Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

1 comments: