Powered by Blogger.

Boss , Wife ට හොරා Facebook status update කරමු..


Office එකේ ඉන්නකොට බොස් දකිනවා, Class එකේ teacher දකිනවා , එහෙම නැත්නම් Girl friend දකිනවා. Facebook වල අපිට හොර වැඩ කරන්න අමාරුයි..

එහෙම වෙලාවට අපි නම් කරන අයට පෙන්නේ නැති වෙන්න Status දාන්න පුළුවන්.

Facebook log වෙලා වෙනදා විදියටම profile එකට ගිහින් status දාන තැනට යන්න

ඔයාට දාන්න අවශ්‍ය status එක type කරලා යට තියන lock mark 1 click කරලා customize දෙන්න

දැන් එන custom privacy window එකේ Hide this from  à This peaple වලට ඔයාට පෙන්නන්නේ නැතුව හංගන්න අවශ්‍ය අයගේ නම් දීලා save settings දෙන්න

සැලකිය යුතුයි:
ඔයාට හැමදාම දාන status මේ විදියට මෙයාලගෙන් හංගන්න අවශ්‍යනම් එතනම යට තියන Make this as my default settings කියන එක දෙන්න..



Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment