Office එකේ ඉන්නකොට බොස්
දකිනවා, Class එකේ teacher දකිනවා , එහෙම නැත්නම් Girl friend දකිනවා. Facebook වල
අපිට හොර වැඩ කරන්න අමාරුයි..
එහෙම වෙලාවට අපි නම් කරන
අයට පෙන්නේ නැති වෙන්න Status දාන්න පුළුවන්.
Facebook log වෙලා වෙනදා
විදියටම profile එකට ගිහින් status දාන තැනට යන්න
ඔයාට දාන්න අවශ්‍ය status
එක type කරලා යට තියන lock mark 1 click කරලා customize දෙන්න
දැන් එන custom privacy
window එකේ Hide this from à This peaple වලට ඔයාට පෙන්නන්නේ
නැතුව හංගන්න අවශ්‍ය අයගේ නම් දීලා save settings දෙන්න
සැලකිය යුතුයි:
ඔයාට හැමදාම දාන status
මේ විදියට මෙයාලගෙන් හංගන්න අවශ්‍යනම් එතනම යට තියන Make this as my default
settings කියන එක දෙන්න..
0 comments:
Post a Comment