Powered by Blogger.

ලොව වැඩිපුරම අලෙවි වූ Laptop මාදිලි 10. (Best Selling Laptop Brands in 2014)


Tablet හා Smart phone ප්‍රචලිත වීමත් සමග Laptop වලට විකිණීම ගොඩක් අඩු වෙලා (14.2%) කියලා කිව්වොත් ඔයාට ඒක පිළිගන්න වෙනවා.
ඒකට මුලික හේතුව විදියට ගොඩක් අය දකින්නේ Laptop වලින් කරන ගොඩක් දේවල් මේවයෙන් කරන්න පුළුවන් වීමයි.
Ex: AutoCAD drawings Smart phone එක මගින් සංස්කරණය කිරීම කියන්න පුළුවන්. මේ ගැන මං කලින් දවසක දාලා තිබ්බ ලිපිය කියවපු නැති අය ඒක මෙතනින් කියවන්න.

Click here

අද කියන්න යන්නේ මේ වෙනකොට ලෝකයේ වැඩිපුරම අලෙවි වී ඇති laptop ගැන විස්තරයක්.

10. Sony



2/3 ක අලෙවියේ අඩුවීමක් දක්නට ඇති බව Sony සමගම පවසයි.

9. Toshiba

0.2% ක අලෙවියේ අඩුවීමක් දක්නට ඇති බව Toshiba සමගම පවසයි.

8. Dell

7. Panasonic

1.8% ක අලෙවියේ අඩුවීමක් දක්නට ඇති බව Panasonic සමගම පවසයි. නමුත් පැය 14.5 ක Battery සහිත Laptop වලට හොද ඉල්ලුමක් තවමත් තියනවලු.


6. Apple

$899 සිට ඇති Apple Laptop වලද 0.8% ක අලෙවියේ අඩුවීමක් ඇති බව Apple සමගම ප්‍රකාශ කරලා තියනවා.

 5. Asus

ලංකාවේ ගොඩක් ජනප්‍රිය නොවුනත් ලෝකයේ 5 වෙනි තැන Asus වලට තියනවා.

4. Acer  

සාපේක්ෂව මිල අඩු නිසා Acer වලට හොද Market එකක් තියනවලු.

3. Samsung



සාපේක්ෂව විශාල Market එකක් Samsung වලට 2014 තුල ඇවිත් තියනවා. market එක තුලින් 15.6% ක ප්‍රතිශතයක් Samsung වලට හිමිවෙනවා.

2. Lenovo

පරිගණක ක්ෂේත්‍රය තුල ඉහල ස්ථානයක ඇති IBM සමගම Lenovo ලෙස 22.2% ක ප්‍රතිශතයක් ලබාගෙන තියනවා.

1. Hewlett-Packard (HP)

2014 වර්ෂය තුල වැඩිම අලෙවියක් පෙන්වන මෙම මාදිලිය EliteBook 8470p මාදිලිය වැඩිම අලෙවියක් පෙන්වූ model එක ලෙස දැක්වෙනවා.
market එක තුලින් 24.1 % ක ප්‍රතිශතයක් HP වලට හිමිවෙනවා


මේ වගේ ලෝකයේ වෙන අරුම පුදුම වගේම අලුත් දේවල් ගැන කලින් දාලා තිබ්බ Post බලපු නැති අය ඒවා මෙතනින් බලන්න පුළුවන්.

Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment