Powered by Blogger.

ලෝකයේ වේගවත්ම දුම්රිය 10 ( Fastest Trains in the world)



ලෝකයේ වේගයෙන්ම යන Trains ගැන ඇහුවම "Bullet Train" මාදිලිය මුල් තැනක් ගන්නවා. මේවයේ වේගය නිසා නගර දෙකක් පසුකර යන්නට යන්නේ තත්පර ගානක්.

ඒ වගේම තමයි මේවයේ ඇති සුවපහසුව නිසා ගැස්සීම ගොඩක් දුරට අඩු කරලා තියනවා. ඔයාලත් දැකලා ඇති English film වල එයාලා Table එකක් උඩ තේ බොනවා වගේ දර්ශන. මෙවයෙනුත් පේන්නේ මේවයේ ගැස්සීම ගොඩක් දුරට අඩු කරලා සුවපහසුව ගොඩක් වැඩිකර ඇති බවයි.

10. THSR 700T



උපරිම වේගය: 315 km/h

සාමාන්‍ය වේගය:  300 km/h

රට: තායිවානය


9. BRITISH RAIL CLASS 373 EUROSTAR



උපරිම වේගය: 335 km/h

සාමාන්‍ය වේගය: 300 km/h

රට: එක්සත් ජනපදය


8. AVE S 103



උපරිම වේගය: 402 km/h

සාමාන්‍ය වේගය: 300 km/h

රට: ස්පාඤ්ඤය

7. KTX- SANCHEON



උපරිම වේගය: 330 km/h

සාමාන්‍ය වේගය: 305 km/h

රට: දකුණු කොරියාව

6. ICE 3



උපරිම වේගය: 369 km/h

සාමාන්‍ය වේගය: 320 km/h

රට: ජර්මනිය

5. TGV




උපරිම වේගය: 380 km/h

සාමාන්‍ය වේගය: 320 km/h

රට: ප්‍රංශය

4. SHINKANSEN E5



උපරිම වේගය: 400 km/h

සාමාන්‍ය වේගය: 320 km/h

රට: ජපානය

3. AGV ITALO




උපරිම වේගය: 574.8 km/h

සාමාන්‍ය වේගය: 360 km/h

රට: ඉතාලිය

2. CRH 380A




උපරිම වේගය: 487 km/h

සාමාන්‍ය වේගය: 349 km/h

රට: චීනය

1. SHANGHAI MAGLEV TRAIN




උපරිම වේගය: 501 km/h

සාමාන්‍ය වේගය: 431 km/h

රට: චීනය



මීට අමතරව නොකඩවා පැය 49 ක් ධාවනය වන Train එකක් ගැනත් Discovery video එකක තිබ්බා.

මෙහෙම තාක්ෂණයක් ලංකාවට කවදා වේවිද??

Reference: http://gulfbusiness.com/2014/01/top-10-fastest-trains-world/#.VB-wTPmSzHU
Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

3 comments:

  1. super sonic ගුවන් යානයක් උනත් කලාතුරකින් විතරයි ශබ්ධයේ වේගය ඉක්මවා යන්නේ. නැතිනම් sonic boom එකක් ඇති වෙනවා.ඒ නිසා 330 kmph ට වඩා සාමාන්යෙන් යන්නේ නෑ

    ReplyDelete
  2. නමුත් දැනටමත් චීනයේ මේ දේ වෙනවා යාළුවා...

    ReplyDelete