Powered by Blogger.

Android Phone වල Call, Messages, Data Usage ගැන Full details ගන්න පට්ටම App එකක්.



අපි දිනපතා භාවිතා කරන Call, Messages, Data වල සම්පුර්ණ විස්තර අපිට මේ App එකෙන් ගන්න පුළුවන්.

මෙහි ඇති වාසි..

1 - දිනක භාවිතය, මාසයක භාවිතය, වසරක භාවිතය ලෙස සම්පුර්ණ සාරාංශයක් මෙම App එක මගින් ඔබට ලබාගත හැක.

2 - අපගේ භාවිතය පිළිබද විශ්ලේෂණයක් මගින් වැඩිපුර භාවිතා වෙන අවස්ථා හදුනාගෙන Manage කිරීම කළහැකි වීම.


Use කරලම බලන්නකෝ..







Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

2 comments: