Powered by Blogger.

Laptop එකේ Battery ඉක්මනට බහිනවද... එහෙනම් මෙන්න නියම software ටිකක්......




ගොඩක් laptop තියෙන අපේ යාලුවොන්ට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි ඉක්මනට battery බහින එක.  අවුරුදු  2,3ක් ගියාම එකේ lap battery ය තියෙන්නෙ පැය යි නැත්නම් පැය 1/2 යි නේද?

එහෙනම් මෙන්න ඒ කරදරේට නියම වැඩක් . ...

01. Battery life extender
ඔයාට තියෙන්නේ  ලැප් එකක් නම් මේක තමයි ඔයාගේ ලැප් එකට ගැලපෙනම එක
     download now 


02.battery care
download now


03. Battery optimizer 
  Download now




04. Battery doubler 
Download now


05.power panel operational editions
download now


06.laptop battery sever 5.9
download now


07.MSI battery calibration 
download now


08. Vista battery saver
download now
මෙය විස්ටා මෙහෙයුම් පද්ධතිය භාවිතා වන සදහා ඉතා යොග්‍ය වේ.


09.battery logger
downlod now


10.100fold automation laptop battery
download now

ලැප්ටොප් Battery එක ගොඩක් කාලයක් තියාගන්න ලහිරු අයියා දාලා තිබ්බ Post එක බලපු නැති අය අනිවා එකත් බලන්න. (ඒ Post එක සයිබර් අවකාශයේ දැනට ජනප්‍රියම ලිපියයි. )

LAPTOP BATTERY ගොඩක් දවසක් තියා ගන්න ක්‍රමය...


මම නමිදු සංචිල (Bsc.SEng undergraduate)
Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment