Powered by Blogger.

Face detection option එක දැන් ඔබේ lap එකටත්......



ඔන්න සයිබෙර් අවකාශය කියවන අපේ යාලුවන්ට ගෙනාවා පට්ට භාන්ඩයක්. මේක සියට සියක්ම වැඩි විස්තර ඕන නැහැ මම කියන්නම්කො මේක කරන්නෙ කොහොමද කියලා....

download උනාට පස්සෙ open කරගෙන install කරගෙන use කරන්න කිසිම අමාරුදෙයක් නැහැ.. හරිම ලේසි ඕනම කෙනෙකුට තේරෙන පියවර කිහිපයක් විතරයි තියෙන්නෙ 

පියවර ටික මම එකෙන් එක පැහැදිලි කරන්නම්කො ....

මේකෙ අංක එක යටතේ දාලා තියෙන බාර් එකෙන් තමයි ඔයාලගේ මුහුනේ ඉරියව් computer එකෙන් කොච්චර ප්‍රමානයක් අදුරගෙනද කියලා පෙන්නන්නෙ. ඒ bar එක කොල පාටින් පිරිල තියෙන් තරමට වඩා හොදයි. නැත්තම් ඔයාගේ මල්ලි, අයියා ලොග් වෙන්න හැදුවත් password එක unlock වෙයි.

දැන් අංක දෙක යටතේ ඇති Adapt your face model    යන බොත්තම ඔබන්න




දැන් 100% ක් යනකන් පොඩි වෙලාවක් ඉන්න.



දැන් අංක තුන යටතේ තියෙන තැනට ඔයාගේ දැනට තියෙන password එක ගහලා finish දෙන්න....
දැන් වැඩේ ගොඩ.....



වැඩේ කොහොමද කියලා comment එකක් දාගෙනම යන්නකෝ. ඔයාලගෙ චොදනා යෝජනා වලට අනුව අපිට තව අලුත් දේවල් ගොඩක් ඔයාලට දෙන්න පුලුදෙන්නකෝ 
මොකක් හරි අව්ලක් තිබුනොත් මට call එකක් දෙන්නකෝ

+94711993528

මාව fb එකෙන් set කරගන්න

  • Namidu


  • Share on Google Plus

    About Unknown

    This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
      Blogger Comment
      Facebook Comment

    0 comments:

    Post a Comment