Powered by Blogger.

Facebook එකට E-mail ටයිප් නොකර log වෙමු...


අපි තැන් 3,4 කින් log වෙනවනම් ඒ හැම වෙලාවකම අපිට email 1 යි password 1 යි ගහන්න වෙනවනේ. අපිට අපේ කොම් එකේ password save කරලා තියන්න පුළුවන් වුනාට අනිත් අයගේ කොම් වලින් යන්න ඕන වුනාම එහෙම බෑ නේ.

   එකට තියෙන්නේ ඔයාගේ E-mail 1 වෙනුවට username 1 ක් දාන එක.

කොහොමද Username එකක් හදාගන්නේ?

මේක කරන්නෙ ඔයාගේ fb account 1න් log වෙලා Account settings යන්න.

දැන් General වල username වල දකුණු පැත්තේ තියන Edit click කරන්න.    


දැන් Username එකට ඔයාට කැමති පොඩි නමක් දීලා යටින් password එකට ඔයාගේ facebook account 1 password 1 දෙන්න.

දැන් save changes දෙන්න. දැන් ඔයා දුන්න username 1 දීලා බලන්නකෝ log වෙන්න පුලුවන්ද කියලා ..




Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment