Powered by Blogger.

තාමත් සිංදු, වීඩියෝ දාගන්නේ i-tunes වලින්ද? (The best software for Apple devices for syncronize)



“මේකට සිංදුවක්, Video එකක් දාගන්න ගියාම එපා වෙනවා බං. වෙන computer එකකට ගහන්න බෑ, අපිට ඕන සිංදු විතරක් select කරලා දාගන්න අමාරුයි, හැම Video Format එකක්ම Play වෙන්නෙත් නෑ, syncronizing කියනවා. මටනම් මේ Apple Phone එක එපා වෙලා බං. #%^$^&...”

Apple Phone තියන හැම කෙනාම මේක ජිවිතේ එකපාරක් හරි කියලා ඇති. එහෙම තමයි. ඒ වුනාට ගොඩක් අය තාමත් Apple use කරනවනේ.

ඇත්තටම මේ වගේ File එකක් copy කරගන්න, App එකක් කොම් එකෙන් download කරලා Phone එකට install කරන්න වගේ වැඩ කරන්නනම් ඔයාට Samsung, Nokia phone වගේ බෑ. මේකට i-tunes ඔයාගේ කොම් එකේ තියෙන්නම ඕනනේ.

එහෙම තිබුනත් ඔයාට File copy කරගන්න මාර ගේමක් දෙන්න වෙනවා.

මේ Software එක use කරලා ඔයාට මේ කරදරෙන් බේරෙන්න පුළුවන්. මේකේ නම “Appandora”


මේ software එකේ ඇති වාසි.

1 - කරදරයක් නැතිව File copy කරගැනීමේ හැකියාව.
2 – Unlimited Free Application store එකක් තිබීම
3 - පහසුවෙන් Backup කිරීමේ පහසුව
4 – Song, Video පරිගණකයට copy නොකර derect කොම් එක මගින් play කිරීමේ හැකියාව.
5 - කොම් එක මගින් .ipa ලෙස Apps download කර ඔබගේ device එකට install කිරීමේ හැකියාව.
6 – Device දෙකක් එකවිට connect කර වැඩකිරීමේ හැකියාව. (I-Pad + I-Phone , I-Phone + I-pod)
7 – Messages, Contacts පහසුවෙන් කොම් එකට copy කර තබාගැනීමේ පහසුව.
8 – Apple 6 Phone එක සමග වුවද පහසුවෙන් වැඩ කල හැකිවීම.

මුලින්ම මේ Software එක Download කරලා install කරන්න. (19.3MB)


 සැලකිය යුතුයි:
(මේ Software එක වැඩ කරන්නනම් ඔයාගේ කොම් එකට i-tunes install කරලා තියෙන්න ඕනේ.)

දැන් ඔයාගේ I-Phone, I-Pad, I-Pod එක කොම් එකට connect කරගන්න.

දැන් Appandora open කරන්න. (බැරිවෙලාවත් message එකක් ආවොත් “Ok” දෙන්න)


Media à My Devices යන්න.

මෙතන තියනවා ඔයාට “Import” , “Export” කියලා දෙකක්. මේකෙන් Import වලින් ඔයාගේ කොම් එකේ තියන Songs, Videos ඔයාගේ device එකටත් Export වලින් Device එකෙන් කොම් එකටත් පහසුවෙන්ම copy කරගන්න පුළුවන්.




“Online Resources” වල “Application library” වලින් ඔයාට ගොඩක් Apps download කරලා install කරගන්නත් පුළුවන්. 








 Device දෙකක් එකවිට connect කර වැඩකිරීමේ හැකියාව. (I-Pad + I-Phone , I-Phone + I-pod)


කොම් එක මගින් .ipa ලෙස Apps download කර ඔබගේ device එකට install කිරීමේ හැකියාව.


Messages, Contacts පහසුවෙන් කොම් එකට copy කර තබාගැනීමේ පහසුව.


වැඩේ ගොඩ නේද?

I-Phone වැඩ ගැන කලින් දාලා තිබ්බ ලිපි බලපු නැති අය මෙතනින් බලන්න

Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment