Powered by Blogger.

පරණ E-mail account හැම එකක්ම අලුත් E-mail එකට හරවමු. Part 2 (Forward E-Mails of Old Mail into New E-Mail Account)


පරණ E-Mail එකට එන හැම E-Mail එකක්ම අලුත් E-Mail එකට Forward කරන system එක කලින් ලිපියේ විස්තර සහිතව තියනවා. ඒක බැලුවේ නැති අය මුලින්ම ඒක බලන්න.

පරණ E-mail account හැම එකක්ම අලුත් E-mail එකට හරවමු. (Forward E-Mails of Old Mail into New E-Mail Account)


අද කියන්න යන්නේ ඒ විදියට පරණ E-Mail එකට එන හැම E-Mail එකක්ම අලුත් E-Mail එකට එන්නේ නැතුව අපිට අවශ්‍ය E-Mail address වලින් එන E-Mail විතරක් අලුත් E-Mail එකට ගන්න system එකයි.

මේකට මුලින්ම පළමු ලිපියේ විදියටම Settings හදලා තියෙන්න ඕනේ.

දැන්,
01 – “Old Mail 1” වලට යන්න.


02 - පුරුදු විදියටම Settings වල “Forwarding and POP/IMAP” Tab එකට ගිහින් “Diable Forwading” ටික් ඒක දාන්න. අන්තිමට ‘Save changes” දෙන්න.


03 - දැන් “Filters” Tab එකට යන්න. මෙතන “Create new filter” දෙන්න ඕනේ.



04- මෙතන “From” යටතේ ඔයාට E-Mail ලැබීමට අවශ්‍ය Mail address එකක් දෙන්න. (මේ විදියට 2,3 ක් තියනවනම් ඒ හැම එකටම මේ විදියට එකින එක Address දෙන්න ඕනේ. මෙතන යට තව තව Option තියනවා. ඔයාට කැමතිනම් ඒවත් දෙන්න. එහෙම නැත්නම් ඒවා හිස්තැන් තියලා යටම තියන “Create filter with this search” දෙන්න.




05 - දැන් එන Window එකෙන් මුලින්ම “Forward it to” ටික් එක දාලා ඒකට දකුණු පැත්තෙන් තියන තැන Click කරලා (නිල් පැහැති තැන නොවේ) එතනට ඔයාගේ “New Mail” address එක select කරන්න. දැන් යටම තියන “Create Filter” දෙන්න.


දැන් වැඩේ ගොඩ.

මේ විදියට කලින් Step එකේ “From” යටතේ සදහන් කළා වගේ තව ඔයාට කැමති E-Mail Address දෙන්න පුළුවන්..

අවුලක් වුනොත් කතා කරලා අහන්න.


Contact me

Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment