Powered by Blogger.

Windows 10 ලගදීම නිකුත්වන බවට ආරංචි.. (Announcing Windows 10)





Windows 8 මෙහෙයුම් පද්ධතියෙන් පසු අලුත්ම මෙහෙයුම් පද්ධතිය ලෙස Windows 10 එළිදැක්වීමට Microsoft ආයතනය තීරණයකොට තිබෙන බව බිලියන 1.5 ක් වන දැනට භාවිතා කරන්නන්ට අද ප්‍රකාශයට පත්කර ඇත.

එයට ප්‍රධාන හේතුව ලෙස ලොකු පසුබෑමක් සමග අඩු විකිණීමක් සටහන් වූ Windows 8 develop කිරීම නවතා Windows 10 ලෙසින් නව මුහුණතක් එළිදැක්වීමට කටයුතු යොදා ඇත.

Windows 10 සමග අලුතෙන් එකතුවන අංග

1. Start menu:
පරණ සුපුරුදු "Start Menu" එක.



2. Everything runs in a window
Desktop Apps මෙන් Windows Store හි Apps වලට හැසිරවීමේ හැකියාව ලබාදීම (with a click)




3. Multiple desktops
Projectors වැනි දේ සමග වැඩ කිරීමේදී Desktop කිහිපයක් සමග වැඩකිරීමේ හැකියාව වැඩි කිරීම හා නැවැත්වූ තැනින් ආරම්භකර නැවත එම Desktops continue කිරීමේ හැකියාව.




4. Find files faster
File search කිරීමේදී පහසු කිරීමට recent files වලට වැඩි අවස්ථාවක් ලබාදීම තුලින් වැඩි පහසුවක් ලබාදීමට කටයුතු යොදා ඇත.

5. New task view button:
අලුත් "Task button" එකක් එකතු කිරීම තුලින් ඉක්මනට open file අතර සහ Desktop අතර මාරුවීමේ හැකියා.



6. Snap enhancements:
එක වෙලාවේ Window 4ක් සමග වැඩ කිරීමට නවතම "Quadrant layout" එක මගින් පහසුකම් සපයා ඇත. තවද ඔබට එක් Window එකක් මුලික කරගෙන වැඩි ඉඩක වැඩ කිරීමට අවශ්‍යනම් එයටද ඉඩ පහසුකම් ලබාදී ඇත.



ධාරිතාව:
iso file එකක download size එක මේ වගේ වෙන්න පුළුවන්. 

English 64-bit (x64) (4.10 GB) 
English 32-bit (x86) (3.16 GB) 

English (United Kingdom) 64-bit (x64) (4.08 GB) 
English (United Kingdom) 32-bit (x86) (3.17 GB)

එළිදක්වන දිනය: 
ලබන වසරේ දිනයක. (තවමත් දිනයක් ප්‍රකාශකර නැත)

 Referece: http://blogs.windows.com/bloggingwindows/2014/09/30/announcing-windows-10/
Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment