Powered by Blogger.

එකවිට e-mail 2 කින්, FB account 2කින් log වෙමු



මේක ගොඩක් අය දැනගෙන ඉන්නවා වුනාට ගොඩක් අය දන්නෙ නෑ.

 මේක ඔයාලට ගොඩක් ප්‍රයෝයනවත් වෙන්නේ ඔයාට email 2කින් log වෙන්න ඕන වුනාමයි.

මෙහෙම හිතන්නකෝ.. ඔයා computer එකකින් email log  වෙලා ඉන්නකොට යාලුවෙක් එයාගෙ email එකට චුට්ටකට යන්න ඉල්ලුවොත් ඔයා normal කරන්නෙ ඔයාගෙ account එකෙන් logout වෙලා යන එකනේ. එහෙම නැතුව

Google Chrome/Rockmelt සදහා

option--->New incognito window ගියානම් අලුත් window එකක් ඒවි. ඒකෙ ඕනම දෙයක් කලින් window එකට අවුලක් වෙන්නෙ නැති වෙන්න කරන්න පුලුවන්.



keyboard short cut   Ctrl+Shift+N


For Internet Explorer users
Settings -- > Safety -- > InPrivate Browsing

මේ විදියට නැත්නම් දකුණු පැත්තේ උඩ තියන Setting symbol එකට ගිහින් Safety -- > InPrivate Browsing වලින් කරන්නත් පුළුවන් 

For Firefox users.
Firefox -- > New Private Window

For Opera Users

Opera - > Tabs and Windows - -> New Private Tab (or New Private window)




For Maxthon Browser (Cloud browser)

Settings --> Private


For Safari Users

Safari --> Private Browsing


Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

2 comments: