Powered by Blogger.

හොදම (වේගවත්ම) Memory card එකක් තෝරාගන්නේ මෙහෙමයි.. (Guideline to select best speed Memory Card)



දැන් Market එකේ හැමතැනම Chinese වගේම බාල වර්ගයේ Indian Memory Card තියනවා. ඒවයෙන් seller ට ලැබෙන ලාභය වැඩි නිසා වගේම සාපේක්ෂව මිල අඩු නිසා ගොඩක් අය දැන් මේවා ගන්න පුරුදුවෙලා.

මේ ලිපියෙන් කියන්නේ එහෙම ගන්නකොට වේගයෙන් වැඩි එකක් තෝරාගන්නේ කොහොමද කියලා පොඩි trick එකක් විතරයි.

හැම Memory Card එකකම Class එකක් තියනවා. වැඩි class එකක් තියන Memory Card එකක් තෝරාගත්තොත් වැඩි speed එකක් ගන්න පුළුවන්...

ඉහල රුපයෙන් ඔයාට ඒක තේරේවි..


Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment