Powered by Blogger.

Photo එකතු කරලා video එකක් හදමු...

අද කියන්න යන්නේ Video editing දන්නා සිංහලෙන්  වල 3 වෙනි පාඩම. කලින් ඒවා බලපු නැති අය මෙතනින් බලන්නකෝ..

video 1ක කෑලි කපමු.

Video 1ක් හඬකවමු..

ඔයාලා දැකලා ඇති ගොඩක් අය trip 1ක්, party 1ක වගේ ගත්ත photo එකතු කරලා වැඩ දාලා video 1ක් හදලා තියනවා. මේ වැඩේ ගොඩක් ලේසියි.

මුලින්ම Ulead software 1 open කරගන්න. (software 1 download කරන්න, start කරන්න වගේ මූලික දේවල් හැම එකක්ම 1 වෙනි ලිපියේ දාලා තියනවා.

දැන් ඔයාට video 1 හදන්න ඕනේ photo ටික open කරගන්න.


දැන් ඒ photo ටික timeline 1ට ඇදලා දාන්න.


 දැන් ඔයාට ඕනෙනම් share ගිහින් video 1ක් හදන්නත් පුළුවන්. එතකොට ලස්සනක් නෑ නේ. අපි animation ටිකකුත් දාමු.

මේකට select වෙලා තියන photo ටිකෙන් එක photo 1ක් විතරක් select කරන්න.

එතකොට ඔයාට දකින්න පුළුවන් time meter 1ක්. 


මෙතන තියෙන්නේ මේ තියන photo 1 video 1 play වෙද්දී තත්පර 3 ක්  ඒ photo 1 පෙන්නනවා කියලයි. ඔයාට ඕනෙනම් එක වෙනස් කරන්න පුළුවන්.  
දැන් Image යටතේ pan & Zoom ටික් එක දාලා arrow 1 click කලාම ඔයාට දකින්න පුළුවන් එක එක විදියේ templates. ඒවාට කැමති නැත්නම් customize වලිනුත් මේක කරන්න පුළුවන්. 




එහෙමත් මදිනම් video filter 1ට යන්න.

එහෙමත් නැත්නම් Attribute එකට යන්න.


මෙතැනදී ඔයාට දකින්න පුළුවන් ගොඩක් template වර්ග තියනවා.

හරි, දැන් අපි photo වලට වැඩ දාලා ඉවරයි. ඔයා මේ දාල තියන template වැඩ කරන්නේ ඔයා කලින් දුන්න time 1ට අනුවයි. 

ඔයාලා දැකලා ඇති photo 1න් අනිත් photo 1ට මාරු වෙනකොට Effects දාලා තියනවා. ඒක දාන එකත් simple වැඩක්.
උඩ තියන Effects කියන එකට යන්න.

මෙතන තියනවා ඕන තරම් effects. 

  ඒ ටික මදිනම් arrow 1 click කරලා වෙන topic 1ක් select කරන්න. මෙතන effect 200ක් විතර තියනවා.

මේ විදියට effect add කලාම ඔයාට දකින්න පුළුවන් පහළ තියන timeline 1 ටත් effect add වෙලා තියනවා.


මෙතනත් අපිට effect 1 වැඩ කරන time duration 1 හදන්න පුළුවන්. 


දැන් වැඩේ ගොඩ. ඕනනම් මේ හදපු video 1ට සිංදුවකුත් add කරගන්න පුළුවන්. ඒක කරන විදිය 2 වෙනි ලිපියේදී ඔයාලා දකින්න ඇතිනේ.

දැන් ඉතිං පුරුදු විදියට share ගිහින් video ඒක හදාගන්න. (ඒක මතක නැත්නම් 1 වෙනි ලිපිය බලන්න)

තව තව වැඩ එක්ක එන්නම්කෝ...
Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment