Powered by Blogger.

Video 1ක් හඬකවමු...


මේක මගේ video editing 2වෙනි post එක. 1 වෙනි එක බලපු නැති අය මෙතනින් බලන්නකෝ.

වීඩියෝ එකක කෑලි කපමු...

අද කියන්න යන්නේ video 1න් sound 1 remove කරලා අපිට ඕන එකක් දා ගන්න විදියයි. මේකෙන් හඬකවන්න වගේ වැඩ වලටත් use කරන්න පුළුවන්. එකට මුලින්ම 1 වෙනි ලිපියේ තිබුන විදියට video 1 කපලා හදාගන්න ඕනේ.
දැන් Timeline view 1ට යන්න ඕනේ.

දැන් video 1 r.click කරලා split audio select කරන්න.





දැන් ඔයාට video 1 සහ audio 1 වෙන වෙනම කොටස් 2 කට වෙන් වෙලා තියනවා දකින්න පුළුවන්. 



දැන් audio 1 delete කරන්න.






දැන් ඔයාට අවශ්‍ය  audio 1 open කරන්න.




දැන් එක timeline 1 voice track 1ට ඇදලා දාන්න.



දැන් පුරුදු විදියටම share ගිහින් video 1 හදාගන්න. (මතක නැති අය 1 වෙනි ලිපිය බලන්න)
මේ විදියට ඔයාට යාළුවොත් එක්ක එකතු වෙලා හොද හොද වැඩ ටිකක් කරන්න පුළුවන්..

Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment