අපි මොනවහරි Google 1 search කලාම එන result එකේ එන link එක එක වෙන වෙනම R.click කරලා open in a new tab දෙනවනේ.
ඊට වඩා easy විදියට මේක කරන්න පුළුවන්. එතකොට ඔය ඒ ඒ link එක click කලාම ඇති. එතකොට එක new tab 1ක open වෙනවා..
වාසි
- ඉක්මනින් පිටු තුලට යාමේ හැකියාව.
- download ප්‍රමාණය අඩු වීම.
මේකට ඔයාට google account 1 ක් තියෙන්න ඕනේ.. (gmail account 1ක් තිබුනත් ඇති)
දැන් මේ link එකට යන්න.
http://www.google.com/preferences?hl=en
මෙතන යටටම යනකොට ඔයාට දකින්න පුළුවන් open each selected results in a new window කියන එක active කරලා save දෙන්න.
දැන් බලන්නකෝ වැඩේ ගොඩද කියලා...
- Blogger Comment
- Facebook Comment
Subscribe to:
Post Comments
(
Atom
)
0 comments:
Post a Comment