Powered by Blogger.

Google search results, new tab 1ක open වෙන්න හදමු..

අපි මොනවහරි Google 1 search කලාම එන result එකේ එන link එක එක වෙන වෙනම R.click කරලා open in a new tab දෙනවනේ.



 ඊට වඩා easy විදියට මේක කරන්න පුළුවන්. එතකොට ඔය ඒ ඒ link එක click කලාම ඇති. එතකොට එක new tab 1ක open වෙනවා..

වාසි
- ඉක්මනින් පිටු තුලට යාමේ හැකියාව.
- download ප්‍රමාණය අඩු වීම.

මේකට ඔයාට google account 1 ක් තියෙන්න ඕනේ.. (gmail account 1ක් තිබුනත් ඇති)

දැන් මේ link එකට යන්න.
http://www.google.com/preferences?hl=en

මෙතන යටටම යනකොට ඔයාට දකින්න පුළුවන් open each selected results in a new window කියන එක active කරලා save දෙන්න.



දැන් බලන්නකෝ වැඩේ ගොඩද කියලා...
Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment