Powered by Blogger.

Media player 1 ඔනෑම Video 1ක් බලමු...

අපි මොනවහරි Video file 1ක් Open කරන්න ගියාම ගොඩක් වෙලාවට ඒක open වෙන්නෙ Media player එකෙන් නේ. ඒ වගේ වෙලාවක ඒකෙ ගොඩක් Video format play වෙන්නෙ නැති නිසා අපට වෙන්නෙ ඒක close කරලා වෙන Player 1කින් open කරන එකනේ.
මේක මටනම් එපා වෙලා තිබුනේ.. Internet 1 පැත්තෙ රවුමක් ගහනකොට දැක්කා මෙකට පට්ටම Solution 1ක්.


මේක Windows xp, 7, Vista, 2003, 2008 එක්ක වැඩ.
Windows media player 8, 9, 10 ,11 ,12 තියෙනවනම් ගොඩ.
ඔයාලට කරන්න තියෙන්නෙ පහල තියන එක Download කරලා Install කරන එක විතරයි.


අදින් පස්සෙ ඒ කරදරෙත් ඉවර වේවි කියලා හිතනවා...

වැඩි විස්තර ඕනෙනම් මෙතනට යන්න..
http://www.mediaplayercodecpack.com/
එහෙනම් මම ගියා..
Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment