Powered by Blogger.

Website වල page 1 සම්පුර්ණ screenshot 1 ක් තත්පර 2 න්..

අපි ඉන්ටනෙට් පැත්තේ රවුමක් ගහනකොට අපට වැදගත් වෙන website/ Blog වල තියන දේවල් වෙන වෙලාවක බලන්න Screenshot 1ක් ගහලා තියන්න පුලුවන්නම් හොදයි නේද?

මෙහි ඇති වාසි.
1. සම්පුර්නම පිටුවක screenshot 1ක් ගැනීමට තත්පර 2 ක් වැනි සුළු කාලයක් ගතවීම..
2 . ක්‍රම 4 කට screenshot ගැනීමේ හැකියාව..
3. නිතරම file save වීමට අවශ්‍ය තැන ලබාදීමට අවශ්‍ය නොවීම.
4. Keyboard shortcut භාවිතා කළහැකි වීම.

මෙහිදී Screenshot ලබාගතහැකි ක්‍රම 4 ක් ඇත..
1. Capture page region
2. Capture visible content
3. Capture whole page
4. Capture screen region

මේක Google chrome/ Rockmelt වලට එන extension 1ක්..
එක නිසා Google chrome/ Rockmelt users ලට විතරයි මේක කරන්න පුළුවන්..

මුලින්ම මේ link 1ට යන්න.

https://chrome.google.com/webstore/detail/cpngackimfmofbokmjmljamhdncknpmg

add to chrome වලින් add කරගන්න..

install කරලා ඉවර වුනාම Options--->Extensions වලට ගිහින්  options වලින් settings වෙනස් කරන්නත් පුළුවන්..

ට්‍රයි කරලම බලන්නකෝ ..
Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment