අපි ඉන්ටනෙට් පැත්තේ රවුමක් ගහනකොට අපට වැදගත් වෙන website/ Blog වල තියන දේවල් වෙන වෙලාවක බලන්න Screenshot 1ක් ගහලා තියන්න පුලුවන්නම් හොදයි නේද?
මෙහි ඇති වාසි.
1. සම්පුර්නම පිටුවක screenshot 1ක් ගැනීමට තත්පර 2 ක් වැනි සුළු කාලයක් ගතවීම..
2 . ක්‍රම 4 කට screenshot ගැනීමේ හැකියාව..
3. නිතරම file save වීමට අවශ්‍ය තැන ලබාදීමට අවශ්‍ය නොවීම.
4. Keyboard shortcut භාවිතා කළහැකි වීම.
මෙහිදී Screenshot ලබාගතහැකි ක්‍රම 4 ක් ඇත..
1. Capture page region
2. Capture visible content
3. Capture whole page
4. Capture screen region
මේක Google chrome/ Rockmelt වලට එන extension 1ක්..
එක නිසා Google chrome/ Rockmelt users ලට විතරයි මේක කරන්න පුළුවන්..
මුලින්ම මේ link 1ට යන්න.
https://chrome.google.com/webstore/detail/cpngackimfmofbokmjmljamhdncknpmg
add to chrome වලින් add කරගන්න..
install කරලා ඉවර වුනාම Options--->Extensions වලට ගිහින් options වලින් settings වෙනස් කරන්නත් පුළුවන්..
ට්‍රයි කරලම බලන්නකෝ ..
Blogger Comment
Facebook Comment