Powered by Blogger.

වීඩියෝ එකක කෑලි කපමු...

අද අලුතෙන් පාඩමක් පටන් ගන්නයි හදන්නේ. හැමෝම වගේ දැකලා ඇතිනේ Video edit කරලා එක එක වැඩ දාලා තියනවා. ඔයාටත් මෙ වගේ පට්ට වැඩ ටිකක් කියලා දෙන්නයි හදන්නේ..

එකට මම තෝරාගත්තේ Ulead Video Studio කියන software 1. මේක advance විදියට කරනවානම් කරන්න ඕනේ Aftereffect වගේ software 1 කින්. නමුත් මම මෙ ගැන කියන්න හිතුවේ ඒ වගේ එකක් run කරන්න ගොඩක් speed 1ක් තියන කොම් එකක් ඕන වෙනවා වගේම ඒවා edit කරලා save කරන්න යනකොට පට්ටම වෙලාවක් යන නිසායි.

මුලින්ම මෙ software කෑල්ල download කරගෙන ඉන්නකෝ.. (140 MB)

Ulead 11.0 (new version)


මමනම් use කරන්නේ 10.0.

දැන් sftware 1 open කලාම එන wndow 1 න් Ulead studio editior යන්න..

දැන් මුලින්ම video file 1ක් open කරගෙන ඉන්න.

open කලාම මෙ වගේ පෙනේවි. 


එක පහල තියන Drag and drop video clip here කියන තැනට ඒ open කල file 1 ඇදලා දාන්න..


දැන් Timeline view කියන button 1 click කරන්න. එතකොට ඔයාට මේ වගේ පෙනේවි


මෙතන තියන arrow එකෙන් පුලුවන් අපට අවශ්‍ය තැන් වලට ගේමක් නැතුවම යන්නත්..

 නැත්නම් අපට video 1 අපට යාමට අවශ්‍ය තැන ඇති තැන මෙතන type කරලා වුනත් යන්න පුළුවන්..

අපට video 1 cut කරන්න අවශ්‍ය තැනට ගිහින් pause කරලා cut button 1 click කරන්න. (කතුරක් වගේ තියන)


එතකොට ඔයාට දකින්න පුළුවන් මේ වගේ video 1 කෑලි 2 කට කැඩිලා තියනවා.


දැන් ඒ විදියටම අපට කපන්න අවශ්‍ය video 1 ඉවර වෙන තැනෙනුත් ඒ විදියටම cut කරන්න. එතකොට ඔයාට දකින්න පුළුවන් clip 3 පෙන්න තියනවා..



මේ clip 3 න් අපට අවශ්‍ය එක තියාගෙන ඉතිරි ඒවා ඒ video clip 1 r.click කරලා delete කරන්න. 


ඔයාට timeline 1 හොදට පෙන්නේ නැත්නම් zoom out කරන්න. 


දැන් ඔයා හදපු video clip 1 play කරලා බලන්න. 
සැලකිය යුතුයි.
මෙහිදී ඔබගේ video 1 play වෙද්දී sound ඇහෙන්නේ නැත්නම් ඔයා use කරන්නේ trial version 1ක්. එහෙම වුනොත් Google 1 Crack for Ulead video studio 12/10 කියල search පාරක් දාලා හොද crack 1 ක් download කරන්න.

එහෙම ඒ වෙලාවේ audio 1 ඇහුනේ නැති වුනත් save කලාට පස්සේ එක අවුලක් වෙන්නේ නෑ..

දැන් අපි හදපු video 1 save කරගමු..
මේකෙදි අපි normal විදියට save කරන්න ගියොත් වෙන්නේ project 1 save වෙන 1 විතරයි.
එක නිසා Share button 1click කරන්න.

Create video file 


ඔයාට save වෙන්න දෙන්න ඕනේ Format 1 select කරන්න. මමනම් save කරන්නේ NTSC MPEG2 (720x480 2997 fps) කියන format 1.


දැන් මේ විදියට ඔයා හදපු videoclip 1 save වේවි..


දැන් වැඩේ ගොඩ.

අද කිව්වේ video clip 1ක් cut කරන විදිය විතරයි.. තව ඉදිරියට
video 1ක audio 1 අයින් කරලා වෙන එකක් දාන්න 
video එකකට අකුරු එක්ක animation 1 ක් කරන්න.
සිංදුවකට visual 1ක් හදන්න 

වගේ වැඩ ටිකකුත් කියල දෙන්නම්කො...
ඒවා කලාම ඔයාටම තේරේවි මේ වැඩේ කොච්චර ලේසිද කියලා...



Share on Google Plus

About Unknown

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

0 comments:

Post a Comment